"ආසාත්මිකතාකාරක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
බොහෝ විට හානිදායක නොවන එහෙත් [[ප්‍රතිශක්තීකරණ පද්ධතිය]] වරදවා වටහාගැනීම හේතුකොටගෙන අසාමාන්‍ය ලෙස ප්‍රබල [[ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර]] ඇතිකරන [[ප්‍රතිදේහජනක]] (antigen) '''ආසාත්මිකතාකාරක''' ({{en|Allergen}}) ලෙස හැඳින්වේ.
{{Use dmy dates|date=August 2015}}
බොහෝ විට හානිදායක නොවන එහෙත් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වරදවා වටහාගැනීම හේතුකොටගෙන 
අසාමාන්‍ය ලෙස ප්‍රබල ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර ඇතිකරන ප්‍රතිදේහජනක '''ආසාත්මිකතාකාරක''' ලෙස හැඳින්වේ.
 
එවැනි ප්‍රතික්‍රියා [[අසාත්මිකතාව|අසාත්මිකතා]] ලෙස හැඳින්වේ.
 
නිර්වචනයක් ලෙස ගතහොත් අසාත්මිකතාකාරකයක් යනු [[Immunoglobulin E]] (IgE) ප්‍රතිචාරයක් හරහා  [[type-I hypersensitivity]] ප්‍රතික්‍රියාවක් උත්තේජනය කිරීමක් කළ හැකි [[ප්‍රතිදේහජනක|ප්‍රතිදේහජනකයක්]] (antigen) වේ.
 
== බහුලව හමුවන ආසාත්මිකතාකාරක ==
 
[[ගොනුව:Misc_pollen.jpg|දකුණ|thumb|250x250පික්|පරාග]]
[[ගොනුව:House_Dust_Mite.jpg|දකුණ|thumb|250x250පික්|දූවිලි මයිටාවන් හා ඔවුන්ගේ අසූචි යනු නිවස අවට නිතර හමුවන ආසාත්මිකතාකාරක වේ.]]
Line 16 ⟶ 13:
 
[[ප්‍රවර්ගය:ප්‍රතිශක්තිකරණවේදය]]
 
{{අසම්පූර්ණ}}
"https://si.wikipedia.org/wiki/ආසාත්මිකතාකාරක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි