"හොරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
හොරණ වතගොත
41 පේළිය:
==රයිගම් කුඹුක පත්තුවේ ඓතිහාසික ස්ථාන==
*හොරණ රජමහා විහාරය - හොරණ රජමහා විහාරය ඓතිහාසික වැදගත් කමක් උසුලන විහාරස්ථානයකි. එහි ''අශ්ඨපල'' බෝධීන් වහන්සේ නමක් රෝපණය කර පැවති බවක් ඉතිහාසයේ කියවේ.
*හොරණ ඇල්ලේ කන්දේ වනහාමිගේ ගල්ගුහාව
*වීදියගොඩ රජමහ වෙහෙර
*ඔලබොඩුවේ රජමහ වෙහෙර හා උපුල්වන් දේවාලය
*පොකුණුවිට රජමහා වෙහෙර
*වව්ලුගල පුරාණ ලෙන් රජමහා විහාරය
අසිරිමත් පාරිසරික ස්ථාන
 
හොරණ ඇල්ලේ කන්දේ දිය ඇල්ල හා පෝෂක ප්‍රෙද්ශය
 
'''හොරණ වතගෙත'''
 
හොරණ නගරය ඉතාම වේගයෙන් දියුණුවන නගරයකි. නමුත් හොරණ ප්‍රාෙද්ශීය සභා බලප්‍රෙද්ශය ග්‍රාමීය ලක්ෂණ පෙන්නුම් කරයි. සෞම්‍යය දේශගුනයක්ද පවතී. ලංකාවේ ජනප්‍රිය පාසැල් කිහිපයකින්ම පොහොසත්ය. බොහෝ කලාකරුවන්, විද්වතුන්, දාර්ශනිකයන් මෙන්ම අගමැතිවරයෙක් පවා බිහිකල පිංවත් භමියකි. මන්හිදාතුක රණ්‍යකස්සප නම් රාවණ රජු හා සමානව ලොව සුපතල රජුගේ ජන්මභූමිය යැයි පුවාදයක් පවතී. ඔහුගේ ගිරි අඩවිය යන අරුතෙන් හිරණ්‍යමළය නමින් අතීතයේ රයිගම් කෝරළයේ කුඹුක, උඩුගහ, හා නාගෙනහිර මුංවත්තබාගේ පත්තුව හැදින්වූ බව පෙනේ. මහා පරාක්‍රමබාහු යුගයේ පටන් රයිගම රජධිනියේ ආරක්ෂාව යටතේ දියුණුවට පත්වන මෙහි දෙවන පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙකුවූ දේව පතිරාජයන් විසින් පතිරාජ පිරිවෙන පිහිටවයි. වර්තමාන හොරණ රජමහා විහාරයේ දක්නට ඇති නටඹුන් එහි නටබුන් යැයි සැක කෙරේ. හයවන පරාක්‍රමබාහු රජුගේ කළිගු බිසව කුෂ්ඨ බෝවන රෝගයක් වැලදීම නිසා හිරණ්‍යමළයේ (ඇල්ලේ කන්දේ) පැරණි සොහොන් ගල්ගුහාව පිළිසකර කර නතර කල බව කියැවේ. ඇයව ගම්වාසීන් වනහාමි ලෙසින් හැදින්වූ නිසා අද පවා මේ ගල්ගුහාව හදුන්වන්නේ වනහාමිගේ ගල්ගුහාව නමිනි. මෙතරම් ඓතිහාසික වටිනාකමක් පැවතියද රයිගම් කෝරළයේ ඓතිහාසික ස්ථාන කෙරෙහි බලදාරීන්ගේ පවතින්නේ කුඩම්මාගේ සැලකිලි වීම අවාසනාවකි.
 
 
"https://si.wikipedia.org/wiki/හොරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි