"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
 
===පාර්ලිමේන්තු විපක්ෂයේ ඉල්ලීම් ===
රිචඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් කොමිසමක් පත්කරන ලෙස 1990 මාර්තු 20 වෙනි දින විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියහ. එයට ප්‍රතිචාර දක්වමින් එවකට සිටි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න විසින් ප්‍රකාශකොට සිටියේ සෑම මිනිමරුමකටම කොමිසමක් පත්කළ නොහැකි බවය. පසුව 1990 සැප්තැම්බර් මාසයේදී විපක්ෂය විසින් ඝාතනය සම්බන්ධව කොමිසමක් පිහිටුවන ලෙස ඉල්ලා ඒකාබද්ද යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාව වෙනුවෙන් සිරිමා බණ්‌ඩාරනායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් තබා තිබුණි. එම ඉල්ලීම සහ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුලත් කලද රජය විසුරුවන තෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නෙගෙන තිබුණි.
 
==Aftermath==
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි