"ස්වයං වින්දනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු සංස්කරණය
46 පේළිය:
 
සිතුවිලි, විචිත්‍ර චින්තාවන් සහ පසුගිය අත්දැකීම් පිළිබඳ මතකයන් විසින් ලිංගික උද්දීපනයන් ඇතිවිය හැකි ය. සමහරු සිය අභිමතයකින් තොර ව හිටිවන ම සුරතාන්තයට පත්වුවත් ශාරීරික වශයෙන් උත්තේජනය කරගැනීමක් සිදු නොවන බැවින් මෙය ස්වයං වින්දනයක් ලෙස සැලකීම යුතු නැත.
 
== අනෝන්‍ය ස්වං වින්දනය ==
[[ගොනුව:A handjob.jpg|thumb|අනෝන්‍ය ස්වං වින්දනය.ස්ත්‍රියක් විසින් පුරුෂයෙකුගේ ශිශ්නය පිරිමැදීමෙන් උත්තේජනය ලබාදීම.]]
අනෝන්‍ය ස්වං වින්දනය යනු පුද්ගලයින් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක්වී තම අත්වලින් අනෙකාගේ ලිංගික අවයව උත්තේජනය කිරීමයි.මෙය විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර හෝ විරුද්ධ ලිංගිකයන් පිරිසක් අතර මෙන්ම සමලිංගික දෙදෙනකු හෝ පිරිසක් අතර වුවද සිදුවිය හැක.ඇතැම්විට එකිනෙකා සම්මුඛයේ එහෙත් එකිනෙකා ස්පර්ශ කිරීමකින් තොරව ස්වං විදනය කිරීම ද මෙයට අයත්ය.ස්ත්‍රියක හා පුරුෂයෙකු එකිනෙකාට සම්මුඛව හිදිමින් ස්වං වින්දනය සිදුකල හැකිය.කන්‍යාභාවය ආරක්ෂා කරගැනීම,ගැබ්ගැනීම් වළක්වා ගැනීම හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් වැළකී සිටීමේ අරමුණින් බොහෝ විට මෙසේ එකිනෙකා ස්පර්ශයෙන් තොරව අනොන්‍ය ස්වං වින්දනයේ යෙදෙයි.කෙසේ වෙතත් එකිනෙකා ස්පර්ශ කරගනිමින් සිදුකරන ස්වං වින්දනයෙන් පවා කන්‍යාභාවයට ගර්භනීවීමකට හෝ ලිංගික රෝග ව්‍යාප්තියකට ඍජුව බලපාන්නේ නැත.මෙය ආරක්ෂාකාරී ලිංගික චර්‍යාවකි.
 
 
== ආගමික පසුබිම ==
"https://si.wikipedia.org/wiki/ස්වයං_වින්දනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි