"Editing testing" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
1 පේළිය:
{{unencyclopedic}}
== පිරිමින්ට ද කාන්තාවන්ට ද ==
 
මිනිසුන් 8000 ක් පමණ යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ කාල කළමණාකරණ ක්‍රියාවන් වලදී පිරිමින්ට වඩා කාන්තාවන් ඉක්මන් බවයි. මෙහිදී පිරිමි පාර්ශවයට වැයවූ කාලය සහ කාන්තා පාර්ශවයට වැයවූ කාලය අතර වැඩිම වෙනසක් පෙන්නුම් කලේ නව යොවුන් වයසේ සිට තරුණ අවධිය දක්වා වයස් කාණඩ වල සිටි අයයි.
 
මිනිසුන් 8000 ක් පමණ යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ කාල කළමණාකරණ ක්‍රියාවන් වලදී පිරිමින්ට වඩා කාන්තාවන් ඉක්මන් බවයි. මෙහිදී පිරිමි පාර්ශවයට වැයවූ කාලය සහ කාන්තා පාර්ශවයට වැයවූ කාලය අතර වැඩිම වෙනසක් පෙන්නුම් කලේ නව යොවුන්නවයොවුන් වයසේ සිට තරුණ අවධිය දක්වා වයස් කාණඩ වල සිටි අයයි.
“යම්කිසි කාලයක් ඇතුලත කිසියම් වූ කාර්යයක් ඉතාමත් මැනවින් හා ඉක්මණින් කිරීමේ හැකියාව ගැන සැලකූ විට කාන්තාවන්ට නිතැතින්ම වාසියක් ලැබෙනවා“ මෙසේ පවසන්නේ “වැන්ඩරබිල්ට්“ විශ්ව විද්‍යාලයේ “ස්ටෙෆාන් කැමරටා“ විසින්. කෙසේ වෙතත් මෙම සමීක්ෂණය මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඒ ඒ වර්ගයාට ඇති සුවිශේෂී වූ විවිධ හැකියාවන් ගැන එළිදරව් කිරීමක් සිදුවන්නේ නෑ.
 
“යම්කිසි කාලයක් ඇතුලත කිසියම් වූ කාර්යයක් ඉතාමත් මැනවින් හා ඉක්මණින් කිරීමේ හැකියාව ගැන සැලකූ විට කාන්තාවන්ට නිතැතින්ම වාසියක් ලැබෙනවා“ මෙසේ පවසන්නේ “වැන්ඩරබිල්ට්“ විශ්ව විද්‍යාලයේ “ස්ටෙෆාන් කැමරටා“ විසින්. කෙසේ වෙතත් මෙම සමීක්ෂණය මගින් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඒ ඒ වර්ගයාට ඇති සුවිශේෂී වූ විවිධ හැකියාවන් ගැන එළිදරව් කිරීමක් සිදුවන්නේ නෑ.
 
ඇත්ත වශයෙන්ම පුද්ගලයෙකුගේ සමස්ථ හැකියාවම මැන බැලීමට නම් කාලානුරූප නොවන කාර්යයන් කිරීමේදී එම පුදගලයා දක්වනු ලබන දක්ෂතා කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. කැමරටා පවසන ආකාරයට පාසලේදී ගැහැණු ළමයෙකු පිරිමි ලමයෙකුට වඩා කිසියම් කාර්යයකදී ඉදිරයෙන් සිටින අවස්ථාවන් වලදී අධ්‍යාපනඥයින් මීට වඩා අවධානය යොමු කල යුතු බවයි.
12 පේළිය:
නමුත් මෙවැනි සැකසුම් වේගයන් ගැන සැලකීමේදී ගැහැණු පිරිමි පාර්ශව දෙක අතර ඇති වෙනස, වීඩියෝ ගේම් එකක් ක්‍රීඩා කිරීමෙදී ප්‍රතිචාර දක්වන කාලයන් සමග කිසිදු සම්බන්ධයක් නෑ. ඇත්තටම මෙම හැකියාව රඳා පවතින්නේ කිසියම් කාර්යයක් කිරීමේදී එහි ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය සහ නිරවද්‍යතාවය යන කරුණු මතයි. කැමරටා පවසන්නේ එහෙමයි.
 
තවද මෙම සමීක්ෂණයෙන් එළිදරව් වූ තවත් කරුණක් වනුයේ වස්තූන් හඳුනාගැනීම, විරුද්ධාර්ථ පද සහ සමානාර්ථ පද දැන සිටීම වැනි කරුණු වලදී පිරිමි ලමයින් විසින් ගැහැණු ලමයින්ව අභිබවා යන බවයි. එමනිසා පිරිමි ළමයින් යනු හැමවිටම ගැහැණු ළමයින්ගේ පිටිපස්සෙන්ළමයින්ගේපිටිපස්සෙන් සිටින කොටසක් නොවෙයි.
"https://si.wikipedia.org/wiki/Editing_testing" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි