"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
තොරතුරු එකතු කරන ලදී. |
No edit summary |
||
24 පේළිය:
පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානය අසළ වෙරළට ගොඩගසා තිබියදී ප්රදේශවාසීන්ට හමු විය. ධීවර බෝට්ටු හිමියකු වන මාකස් ප්රනාන්දු විසින් මුහුදේ පාවෙමින් ගොඩ බිම දෙසට ගසාගෙන පැමිණෙමින් තිබු නිරුවත් මළ සිරුරක් ප්රථමයෙන් දැක තිබුණි. ඒ අසල ඔහුගේ සොහොයුරෙකු වන නිමල් ප්රනාන්දුද සිට ඇත. විශාල වශයෙන් ශරීරය ඉදිමිමකට ලක්වූ තිබු බැවින් එය කිසිවෙකුටවත් හඳුනා ගැනීමට නොහැකි විය. පසුව පොලිසියට දැනුම් දීමෙන් පසුව මෘත ශරීරය කළුබෝවිල රෝහලට යැවුනි. මොරටුව පොලිසිය මගින් එම ගොඩ ගසා තිබු මල සිරුර පිළිබඳව ශ්රී ලංකාවේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර තිබුණි. වැලිකඩ පොලිසියට ද එම පණිවිඩය ලැබී තිබූ බැවින් එම ආරංචිය පොලිසිය විසින් රිචර්ඩ්ගේ නිවසට පැමිණ දන්වන ලදී. රාත්රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්රයෙකු වන තාරකී සිවරාම් විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය විශාල ලෙස ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි.
===මරණ පරීක්ෂණ වාර්තාව===
===Government response===
|