"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහලට පරිවර්තනය කෙරුවෙමි.
(සිංහලට පරිවර්තනය කෙරුවෙමි.)
}}
 
සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු , සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය. 1990 පෙබරවාරි මස 18 වන දින හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා දෙසට ජනතා ඇඟිල්ල දිගු විය.
'''Richard de Zoysa''' was a well-known [[Sri Lanka]]n journalist, author, [[human rights]] activist and actor, who was abducted and murdered on February 18, 1990. His murder caused widespread outrage inside the country, and is widely believed to have been carried out by a death squad linked to elements within the government.
 
==ජීවිතය සහ මරණය==
==Life and death==
===පසුතලය ( පසුබිම )===
===Background===
සුප්‍රසිද්ද  මාධ්‍යවේදියෙකු , නිවේදකයෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු , සහ රංගන ශිල්පියෙකු වූ රිචඩ් ද සොයිසා 1958 මාර්තු මස 18 වෙනි දින ශ්‍රී ලංකාවේදී උපත ලැබීය.  ඔහුගේ පියා ලූෂන් ද සොයිසා වූ අතර මව ආචාර්ය මනෝරාණි සරවනමුත්තු  විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු  රිචඩ් ද  සොයිසා එකල බහු කුසලතා වලින් පිරි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.  ශාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල භාෂා ගුරුවරයෙකු වූ ඩි.එස්. ජයසේකර විසින් ඔහුගේ  සිංහල නාට්‍ය රංගන කුසලතාවයන් හඳුනා ගෙන ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගැනීමට උද්යෝගමත් කළේය. 1972 අන්තර් පාසල් ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නළුවා ලෙස ජයග්‍රහණය කළේය. එයට අමතරව තෝමස් විද්‍යාලයේ වාද විවාද සංගමයේ සහ නාට්‍ය සංගමයේ සාමාජිකත්වයද දැරීය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කල යුගාන්තය චිත්‍රපටය සඳහාද ඔහු සිය රංගනයෙන් දායකත්වය සැපයීය.රිචර්ඩ්ගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබු අතර ඔහු ඉතා දක්ෂ ඉංග්‍රීසි භාෂා නිවේදකයෙක් විය. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳවද පුළුල් දැනුමක් ඔහු සතු විය.
de Zoysa was born in Colombo, Sri Lanka. He was of mixed ethnicity, his father a majority [[Sinhalese people|Sinhalese]] and mother a prominent medical surgeon from the minority [[Sri Lankan Tamil]] community.
 
===පැහැරගෙන යාම සහ ඝාතනය===
In 1983, de Zoysa starred in [[Lester James Peries]]'s film ''[[Yuganthaya (film)|Yuganthaya]]'' alongside [[Gamini Fonseka]]. The role of socialist Malin Kabalana in the movie closely mirrored de Zoysa's own beliefs.
ඔහුගේ මතයන් සහ මාධ්‍ය ක්‍රියාකාරකම් නොඉවසු කණ්ඩායමක් විසින් 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීය.  ඝාතනය වන සමයේ රිචඩ් ද සොයිසා සහ ඔහුගේ මව වැලිකඩ වත්ත නිවාස සංකීරණයේ ජිවත් වූහ. 1990 පෙබරවාරි මස 18 වන දින පාන්දර ඔහුගේ නිවසට කඩා වැදුණු හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් විසින් කිසිඳු හේතුවක් නොදක්වා ඔහුව බලහත්කාරයෙන් නිවසේදී පැහැර ගැනුණි. ඔහුව පැහැර ගැනුණු අවස්ථාවේ මව සහ රිචර්ඩ් ගේ සමකාලීන මිත්‍රයෙකු වූ A.V. කරුණාරත්න නිවසේ සිට ඇත.
 
පසු දින ( 1990 පෙබරවාරි මස 19 ) රිචඩ් ද සොයිසාගේ නිරුවත් මළ සිරුර මොරටුව කොරළවැල්ල දුම්රිය ස්‌ථානය අසළ තිබී ප්‍රදේශවාසීන්ට හමු විය. රාත්‍රී 9.45 ට පමණ කළුබෝවිල රෝහලට පැමිණි ඔහුගේ මව සහ රිචර්ඩ්ගේ ලඟම මිත්‍රයෙකු වන තාරකී සිවරාම්  විසින් එම මළ සිරුර රිචඩ් ද සොයිසාගේ යැයි තහවුරු කරනු ලැබීය. ( තාරකී සිවරාම් මාධ්‍යවේදියව ද 2005 දී ඝාතනය කරනු ලැබීය ) රිචඩ් ද සොයිසාගේ මළ සිරුර හමුවන විට මෘත ශරීරය ඉදිමි තිබූ අතර හිසේ පිටුපස සහ උගුරේ වෙඩි වැදුණු තුවාල තිබී ඇත. එයට අමතරව ඔහුගේ මුඛයේ හකු ඇට බිඳී තිබු බව පොලිසිය විසින් සනාථ කොට තිබුණි.
===Abduction===
At the time of his abduction and murder, de Zoysa was the head of the [[Colombo]] office of the [[Inter Press Service]]<ref name="HumanRights">{{cite web|url=http://www.sangam.org/FB_REPORTS/98rappv.htm|title=Impunity|accessdate=2007-04-22|author=Ndiaye, Bacre|date=1997|publisher=Commisson on Human Rights}}</ref> He lived in the [[Welikadawatte]] housing estate with his mother, Dr. [[Manoranee Saravanamuttu]] and associate A. V. Karunaratne.<ref name="HumanRights"/> In the early morning of February 18, 1990, an armed group broke into their home, and forcibly removed de Zoysa and drove off without explanation.<ref name="HumanRights"/>
{{Sri Lankan Conflict}}
Saravanamuttu then hastily traveled to the Welikada police station and lodged a complaint. The following day, de Zoysa's lifeless body was dumped on the beach<ref>[http://www.island.lk/2009/01/13/opinion2.html Smashing a private TV station is most foul] The Island Online</ref> at [[Moratuwa]], some 12 miles south of Colombo. He had been shot in the head and the throat, and his jaw had been broken.<ref name="HumanRights"/> His body was identified by his friend [[Taraki Sivaram]], who suffered a similar fate in 2005.<ref name="HumanRights"/>
 
===Government response===
At the inquest the following day, Dr. Saravanamuttu stated that she could identify two of the abductors. Three months later, she saw one of the abductors on television. He was a high-ranking police officer. She informed her lawyer who brought it to the notice of both the Magistrate conducting the inquiry into the incident and the police.<ref name="HumanRights">{{cite web|url=http://www.sangam.org/FB_REPORTS/98rappv.htm|title=Impunity|accessdate=2007-04-22|author=Ndiaye, Bacre|date=1997|publisher=Commisson on Human Rights}}</ref>
 
However, the suspect was not arrested and the lead was ignored.<ref name="HumanRights"/> Both Dr. Saravanamuttu and her lawyer, Batty Weerakoon, subsequently received death threats.<ref name="HumanRights"/> Police officers assigned to guard Batty Weerakoon have also received similar threats.<ref name="HumanRights"/> Dr. Saravanamuttu later became an [[activist]] for missing people and died in 2004.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/419870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි