"මැක්බත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු ප්‍රවර්ගය:විලියම් ෂේක්ස්පියර් එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
11 පේළිය:
මැක්බත් වසර 10 ක් රජකමෙහි සිටින අතර , ඔහුගේ පාලනය භීෂණයෙන් පිරුන එකක් වෙයි. ඔහු තම රහස දැන සිටි බැංකො , තමාට විරුද්ධව සටන් කරන මැක්දෆ් ගේ බ්රිද හා දරුවා ඇතුළු බොහෝ පිරිසක් මරා දමයි. මැක්බත් කිසිවෙක් විශ්වාස නොකරන අතර , මරා දැමීම් නවතා සතුටින් ජිවත් වෙන ලෙස මැක්බත් ආර්යාව කරන ආයාචනයද නොසලකා භීෂණයෙන් පිරුනු පාලනයක් ගෙන යයි. ඔහු මායකාරියන් හා ඔවුන්ගේ අනාවැකි වලට වහල් වේ. මැක්දෆ් ගේ බිරිද හා දරුවා මරාදැමීම ඔහු විසින් කරන දරුණු වැරදීමක් වන අතර මැක්දෆ් ඔහුට විරුද්ධව සංවිධානය වීමට පල යයි. නාට්‍යයේ පස්වෙනි කොටසේදී "බර්මිනම් කලාව ඩන්සිනන් වෙත ඇවිදින තෙක්" ඔහු පරාජය කල නොහැකි බව මායකාරියන් අනාවැකි පල කරයි. කෙසේ නමුදු අවසානයේදි සිහි විකල් වූ මැක්බත්ගේ බිරිඳ රජ මාලිගාවේ ඒ මේ අත දුවමින් සිටි විට තමුන්වම සමූලඝාතනය කර ගත්තාය. කෙසේ නමුදු අවසානයෙදි මායාකාරියන් නිසා එයින් ඔහු රැවටීමට පත් වන අතර අවසානය තෙක් සටන් වැද ඔහු මියයයි.
පසුව ස්කොට්ලන්තයේ රජු ලෙස ඩන්කන්ගේ වැඩිමහල් පුතා කිරුලු පලදයි.
 
[[ප්‍රවර්ගය:විලියම් ෂේක්ස්පියර්]]
"https://si.wikipedia.org/wiki/මැක්බත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි