Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
මිනුවන්ගොඩ නුවන් කියන්නේ කවදත් රටට ජාතියට සම්බුද්ධ ශාසනය ට ආදරය කරපු ආදරය කරන කෙනෙක්.
 
මෙතුමා උපත ලබන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයට ආසන්න වෑලිය උතුර කියන ගමේ.
 
මේ වෑලිය උතුර කියන සුන්දර ගම්මානයට බොහෝම පෞරාණික ඉතිහාසයක් තියෙනවා .ඒ ඉතිහාසය 8 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙ රජතුමාගෙ කාලයට දිව යනවා කියලා තමයි පුරාවෘත්ත වල සඳහන් වෙන්නෙ,

ඒ රජතුමාගේ පුතුන් දෙදෙනෙක් හිටියා ලු සකලකලාවල්ලභසකලකලාවල්ලක බාහු සහ සකල කලා වල්ලභ සහ තනිය වල්ලභවල්ලක බාහු කියලා .මේ සකල කලා වල්ලභවල්ලක බාහු රජතුමා ප්‍රාදේශීය පාලකයෙකු වුණාට පසුව යම් ප්‍රදේශයක වැවක් නිර්මාණය කරන්නට තීරණය කරලා තිබෙනවා.එතුමා විසින් නිර්මාණය කරපු වැවට පතිත වන හිරු එළිය පරාවර්ථනය වන ප්‍රදේශයේ පිහිටි ගම්මානය කියන අදහසින් වැව් එළිය කියන ගම්මානය නිර්මාණය වෙලා තියෙන්නේ ,

පසුකාලීන ජන ව්‍යවහාරයේ දී වැව් එළිය කියන නාමය වෑලිය ලෙස උච්චාරණය උනා කියලයි පුරාවෘත වල සදහන් වෙන්නෙ.ඊටත් පසු කාලීනව මේ වෑලිය ගම්මානය වෑලිය උතුර සහ වෑලිය දකුණ ලෙස කොටස් දෙකකට බෙදී වෙන් වෙනව.
 
මිනුවන්ගොඩ නුවන් කියන චරිතය අපි හඳුනාගන්නේ සහ එතුමා ප්‍රසිද්ධ වෙන්නේ ෆේස් බුක් සමාජ ජාලය හරහා .
මේ වෙනකොට රටට ජාතියට මහත් සෙතක් සලසන සුරකිමු හෙළ උරුමයන් පදනම පිහිට වන්නේ එතුමා විසින් .
 
දැනට මේ සුරකිමු හෙළ උරුමයන් පදනම විසින්.......
Line 59 ⟶ 63:
ඔහු සතුව ගුප්ත විද්‍යාව සම්බන්ධ ව හොඳ පොත් එකතුවක් තියෙනවා.
මේ සියල්ලට ම වඩා වටින්නේ ඔහු සතුව තිබෙන දැනුම් සම්භාරය .
 
ජාතිවාදියෙක් ,
උපන් ගමට නෑදෑයින්ට ගම්වාසීන්ට රටට ජාතියට ශ්‍රී සම්බුද්ධ ශාසනයට ආදරය කරන කෙනෙක්,
මේ හෙළබිමේ අභිමානය විදේශීය සංචාරකයින්ට පෙන්වා දෙන පෙන්වා දෙන සංචාරක මග පෙන්වන්නෙක් ,
"https://si.wikipedia.org/wiki/පරිශීලක:මිනුවන්ගොඩ_නුවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි