Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
6 පේළිය:
 
මිනුවන්ගොඩ නුවන් කියන චරිතය අපි හඳුනාගන්නේ සහ එතුමා ප්‍රසිද්ධ වෙන්නේ ෆේස් බුක් සමාජ ජාලය හරහා .
සුරැකුමසුරකිමු හෙළ උරුමයඋරුමයන් පදනම පිහිට වන්නේ එතුමා විසින් .
 
දැනට මේ සුරකිමු හෙළ උරුමයන් පදනම විසින්.......
 
දිළිදු දෙමාපියන්ගේ දරුවන් හදුනාගෙන,එම දරුවන්ට අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම.
 
රටෙහි සිදුවන හදිසි ආපදා තත්වයන් වලදී ආපදාවට පත් අයට ශ්‍රමයෙන් ද්‍රව්‍ය වලින් මුදලින් උපකාර කිරීම.
 
(උදා:- මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය අවස්ථාවේ විපතට පත් වූවන්ට අත්‍යාවශ්‍ය දෑ ලබා දීම,එම දරුවන්ට අවශ්‍යය පාසැල් ද්‍රව්‍ය බෙදා දීම,
 
*ගාල්ල ප්‍රදේශය ගං වතුරින් යටවූ අවස්ථාවේ ආහාර අමුද්‍රව්‍ය බෙදා දීම,අපිරිසුදු වූ නිවෙස් පිරිසිදු කර ගැනීමට ශ්‍රමයෙන් උදව් වීම.
 
*සාමසර කන්ද නාය ගිය අවස්ථාවේදී එම ආපදාවට ලක් වූවන්ට ආහාර සලාක ලබා දීම,වෙනත් අවශ්‍යතා සොයා බලා ඉටු කර දීම.
ආදීතවත් බොහෝ දේ....)
 
රටට ජාතියට විපත් වන අවස්ථාවල සෙත් පතා පිංකම් , බෝධි පූජා,අදිශ්ඨාන පූජා ආදිය සිදු කිරීම.
 
ස්වයං රැකියා ආරම්භ කිරීමට මූලික ධනය සහ භාණ්ඩ ලබාදී ස්වයං රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලබාදීම.
 
මූල්‍යමය ගැටලු මත අද්‍යාපනය කඩාකප්පල් වීමට ගිය පාසැල් දරුවන්ට සහ විශ්වවිද්‍යාල දරුවන්ට මාසිකව මුදල් ලැබීමේ ක්‍රමයක් සකස් කිරීම.
 
සුවකල නොහැකි ආබාධ වලින් පෙළෙනා රෝගීන්ට බෙහෙත් ලබා ගැනීම සදහා මාසිකව මුදල් ලැබීමේ ක්‍රමයක් සකස් කිරීම.
 
වැනසී යන සංස්කෘතිකාංග අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් සංස්කෘතික පාසැලක් පවත්වාගෙන යාම.
 
සිය පුද්ගලික පුස්ථකාලය සුරකිමු හෙළ උරුමයන් පදනමේ සියලු සාමාජිකයින්ට,ඔවුන්ගේ දරුවන්ට සහ ගම්වාසීන්ට පොදු පුස්ථකාලයක් බවට පත්කිරීම.
 
රට තුල ඇති පෞරාණික ස්ථාන වෙත ගොස් එම ස්ථාන වල වැදගත් කම පිළිබදව ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචලිත කිරීම.
 
රට තුල විනාශ වෙමින් පවතින පෞරාණික ස්ථාන වෙතට ගොස් එම ස්ථාන වල වැදගත් කම ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචලිත කරමින් ඒවා රැක ගැනීමට සමාජය දැනුවත් කිරීම.
 
විශාල බුදු මැදුරක් ඉදිකරගෙන යනු ලබන අතර , නුදුරු දිනෙක පිංකම් උත්සවයක් මගීන් අගත අනගත චතුතිස සගස යන සියල්ලන් උදෙසා පූජා කිරීම.
 
ඇතුලු තවත් බොහෝ දේ මේ සුරකිමු හෙළ උරුමයන් පදනමේ සමාජ සත්කාර තුලින් රටට ජාතියට සම්බුද්ධ ශාසනයට ලැබෙමින් යුතුකම් ඉටුවෙමින් පවතින බව කිව යුතුය.
 
 
පුංචි කාලෙ ඉඳලම අපේ රට පිළිබඳව සිංහල ජාතිය පිළිබඳ ව හෙළ ඉතිහාසය පිළිබඳ ව ලොකු කැමැත්තක් ආදරයක් තිබුණු කෙනෙක් කියලා කියල හඳුන්වන්න පුළුවන් .
 
"https://si.wikipedia.org/wiki/පරිශීලක:මිනුවන්ගොඩ_නුවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි