"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
තදකුරැ
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{ක්‍රිස්තියානි ධර්මය}}
 
අතීතය වර්ථමානය අනාගතය යන තුන් ආකාරය මෙමගින් පහැදිලි කර ඇත.<!-- TRANSLATION BEGINS-->
 
<!-- TRANSLATION BEGINS-->
'''කිතුදහම''' - [[නව ගිවිසුම|නව ගිවිසුමේ]] සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, [[ජේසුස් වහන්සේ|ජේසුස් වහන්සේගේ]] ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්‍ද්‍ර ගත වූ, ඒකදේවවාදී ආගමකි, කිතු දහම.
ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු (ක්‍රිස්තියානි ) භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම කිතු දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි