"වෙස්සගිරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Reverted 1 edit by 43.250.241.19 (talk): Just assumptions. (TW)
(වෙස්සගිරිය වෙසමුණි රජු හා බැදී ඇත)
(Reverted 1 edit by 43.250.241.19 (talk): Just assumptions. (TW))
 
මෙම ස්ථානයෙන් හමුවූ ශිලා ලේඛන අනූව, ඉස්සරසමණ, ඉස්සරසමණාරාමය, ඉසුරුමුණි බෝ රද්මහා වෙහෙර ආදී නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ආරාමයක් අතීත අනුරාධපුර සමයේ මෙහි තිබූ බවට විශ්වාස කෙරේ. මෙහි දැකගත හැකි පළමුවන සියවසේ සිට තුන්වන සියවසට අයත් ලෙන් ලිපි වලට අනූව මෙම ස්ථානය ඉසිරමන විහර යනුවෙන් හැඳින්වේ. වර්ථමානයේ මෙම ස්ථානය [[මහාවංශය|මහාවංශයේ]] සඳහන් වන වෙස්සගිරි විහාරය වශයෙන් හඳුන්වනු ලබන මුත් එහි වූ ශිලා ලේඛනවලින් එම අදහස තහවුරු නොකරයි.
 
වෙස්සගිරිය වෙසමුණි රජු හා බැදී ඇත
 
මෙම ප්‍රවාදයට අනුව වෙසෙසගේ ගිරිය වෙස්සගිරිය බවට පත්ව ඇත.
 
වෙසමුණි නොහොත් වෛශවනයන් පුශ්පක යානයෙන් යද්දී දුටු රූමත් සිද්ධංගනාවක්තමයි ජම්හාලා හෙවත් කූණී. ආදරයෙන් බැදෙන මේ දෙදෙනා පසුකලක මිථුන කැටයමකින් දැක්වෙනවා. අද අපි ඉසුරුමුණියේ පෙම් යුවළ ලෙස හැදින්වෙන්නේ මේ දෙදෙනා කියලා සැක කෙරෙනවා. මේ ප්‍රතිමාව තිබිලා තියෙන්නේ අතීතයේ වෙස්සගිරියේ බවටයි සැක කෙරෙන්නේ.
 
මේ පැතැලි රූපය වෙස්සගිරියේ ප්‍රධර්ශනය සදහා පැවති ස්ථානයේ මෙසේ සදහන් වෙනවා. ‘‘සිධා මහහහ කුණි -මහළක අසල යහදිණි“ කියා පසුකාලයේ භාවනා යෝගීභික්ෂූන් වහන්සේලා වෙස්සගිරියේ වැඩවාසය කරන නිසා මෙම ප්‍රතිමාව ඉවත්කර ඉසුරුමුණියට ගෙනගිය බවයි කියැවෙන්නේ.
 
පන්සියයක් වෛශ්‍යයන් වෙස්ස ගිරියේ වැඩසිටි මිහිදු මහාරහතන් වහන්සේ වෙත පැමින පැවිදිවි තිබෙන පුවතක් මහා වංශයේ සදහන්. වලගම්බා රජ සතුරු ආක්‍රමණය නිසා පලා යද්දී එක් නවාතැනක් ලෙස වෙස්සගිරියේ නැවතී සිටිබව කියැවේ. හතරවන මහින්ද රජුගේ සෙල්ලිපියකද මෙම ස්ථානයෙන් හමුවෙනවා.
 
මූලාශ්‍රය 2017 ජනවාරි 15 ඉරිදා මව්බිම පුවත්පත 8- 9 පිට සජිත් රෝහිත ලියනගේ රචිත ලිපිය
 
==මූලාශ්‍ර==

සංස්කරණ

19,667

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/419738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි