"කුරුණෑගල නගරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව ජනාවාසය
| name = කුරුණෑගල, ශ්‍රී ලංකාව
| official_name = කුරුණෑගල නගරය
| native_name = කුරුණෑගල<br />குருணாகல்
| settlement_type = [[නගරය]]
| image_skyline = Kurunegala.jpg
46 පේළිය:
| website =
}}
 
'''කුරුණෑගල''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන නගරයන්ගෙන් එකක් වන අතර එය [[වයඹ පළාත|වයඹ පළාතේ]] අගනගරය ද [[කුරුණෑගල දිස්ත්‍රික්කය|කුරුණෑගල දිස්ත්‍රික්කයේ]] ප්‍රධාන නගරය ද වෙයි. එමෙන්ම කුරුණෑගල නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගමන් සන්ධිස්ථානයක් සහ වැදගත් ආර්ථික මර්මස්ථානයක්ද වේ.
 
Line 55 ⟶ 54:
* 03. උතුරු වැව
* 04. මාලිගා පෙදෙස
* 05. [[කුරුණෑගල]] නගරය ඊසාන
* 06. ගැට්ටුවාන
* 07. මඩමේගම
Line 75 ⟶ 74:
 
==ඉතිහාසය==
ක්‍රිස්තු වර්ෂ 1300දී [[දෙවන බුවනෙකබාහු රජ]]තුමා තම අග නගරය [[යාපහුව]] නගරයෙන් කුරුණෑගලට මාරු කරන ලදී. ඉන්පසු ක්‍රිස්තු වර්ෂ 1302දී [[හතරවන පරාක්‍රමබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1326 සිට 1341 දක්වා [[තුන්වන බුවනෙකබාහු රජ]]තුමා හා [[පස්වන විජයබාහු රජ]]තුමා ත් ක්‍රිස්තු වර්ෂ 1341 දී [[ සිව්වන බුවනෙකබාහු රජ]]තුමාත් ඇතුගල්පුර අගනුවර කරගෙන රාජ්‍යය කරවන ලදී. ඉන්පසු ටික කලෙකින් මේ රජතුමා තම රාජධානිය [[ගම්පොළ]]ට ගෙන යන ලදී.
 
==පුරා විද්‍යත්මක වැදගත්කමක් ඇති ස්ථාන==
Line 98 ⟶ 97:
{{ශ්‍රී ලංකාවේ පලාත් අගනුවරවල්}}
{{ශ්‍රී ලංකාවේ නගර}}
{{Coord|7|29|N|80|22|E|region:LK_type:city_source:GNS-enwiki|display=title}}
 
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/කුරුණෑගල_නගරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි