"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු →බැටළු ලොම් |
සුළු ඡායාරූපයක් එක්කිරීම |
||
20 පේළිය:
== සංස්කෘතිය ==
[[ගොනුව:Shalim.JPG|thumb|බුර්කාවක් ඇඳ සිටින මුස්ළිම් කාන්තාවක්]]
කාලයක් ගතවනවිට මිනිසා ගේ ඇඳුම් භාවිතයේ උපයෝගීතාවය වෙනස්විය.මිනිසා ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීම සමග මෙම තත්වය දක්නට ලැබේ.මෙම අවධීන්හි විවිධ ආගම් අභිවාර දර්ශනයන් ගේ පහළවීමත් සමග ඇඳුම් එක්තරා සංස්කෘතිකාංගයක් ලෙස වර්ධනයවෙයි.මුල් යුගයේ ස්ත්‍රී පුරුෂ භාවයˌසමාජ තත්වයˌආගම අදිය මත ඇඳුම් වෙනස් නොවුවද ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීම සමග එය වෙනස්වෙයි.ඇතැම් ආගමික ඉගැන්වීම් ඇඳුම් භාවිතය වෙනස්වීමට බලපා ඇත.උදාහරණ ලෙස ඉස්ලාම් ධර්මය පෙන්වා දිය හැක.
=== ලිංගිකත්වය ===
ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන පුද්ගලයන්ගේ ඇඳුම් භාවිතයේ වෙස්වීම් සිදුවූ ආකාරය පැරණී ශීෂ්ටාචාර ඇසුරින් මුල්වරට සාධක ලැබේ.
=== සමාජ තත්වය ===
සමාජ තත්වය පදනම් කරගෙන ඇඳුම් භාවිතවූ ආකාරය ඉතා ඈත යුගයට එනම්
=== ආගම ===
විවිධ ආගමික ඉගැන්වීම්ද ඇඳුම් භාවිතය කෙරේ ඍජුවම බලපෑම් සිදුකර ඇත.
|