"හතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.134.16.131 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Chandra prabhath ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
5 පේළිය:
== පොෂණය ==
== භාවිතයන් ==
ඇතැම් හතු වර්ග ආහාරයට ගත හැකිය.මෙසේ ආහාරයට ගතහැකි බිම්මල් විවිධ අයුරින් සකස්කර ආහාරයට ගනී.වනිඣ වශයෙන් වගා කරන වෙළදපොලෙන් පහසුවෙන් ලබාගත හැකි බිම්මල් ලෙස මුතුබෙලි බිම්මල් හා පිදුරු බිම්මල් දැක්විය හැක.මුතු බෙලි බිම්මල් වර්ග දෙකක් ප්‍රධාව වශයෙන් වෙලදපොලේ දක්නට ලැබේ ඒවා භූතාන් වර්ගය හා ඇමරිකන් වර්ගය ලෙස දක්නට ලැබේ.මෙම වානිජ වශයෙන් වගා කරන බිම්මල් හැරුනු විට විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ආහාරයට ගතහැකි බිම්මල් ලෙස ඌරු පහ,ලේන පහුරු,මොණර බිම්මල්,හීන් වැලිහතු,කොටන් බිම්මල්,කුට්ටන් බිම්මල්,මහ වැලි හතු,ගොරක හතු දැක්විය හැක.වෙලදපොලෙන් ලබා ගන්නා බිම්මල් හැරුනු විට වෙනත් බිම්මල් අවට පරිසරයෙන් නෙලා ගැනීමේදී ඒවා ආහාරයට සුදුසුද යන්න ඉතා ප්‍ර‍වේශමෙන් සොයා බැලිය යුතුය.ආහාරයට සුදුසු බිම්මල් තුලට බොහෝවිට කෘබීන්ගේ ආකාර්ෂණයට ලක්වේ.කෘබීන්ගේ ආකර්ෂණයට ලක් නොවන බිම්මල් විෂ සහිත විය හැක.
 
== මේවාත් බලන්න ==
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/හතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි