"මැක්බත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
4 පේළිය:
 
== කතාව ==
නාට්‍ය ආරම්භවන්නේ සිවිල් යුද්ධයක් පසුබිම් කරගෙනය. රජු හමුවට එන තුවාල ලද සොල්දාදුවෙකු බක්බත් ගේමැක්බත්ගේ වීරත්වය හා යුද්ධයේ සමත්කම් විස්තර කරයි. එම යුද්ධය දිනීමෙන් පසු (මෙම සටන ජය ගන්නේ මුලික වශයෙන් මැක්බත් හා ඔහුගේ ලුතිනන් බැංකො ගේ සහයෙනි) රජු විසින් මැක්බත්ව පසසන අතර , මරා දැමීමට නියමිතව සිටින ද්‍රෝහියෙක් වන කොදෝර් හි තෙන්වරයා ගේ තනතුර රජු මැක්බත් ට පවර දෙයි.
මැක්බත් තම යුධ ජයග්‍රහණය සැමරීමට නැවත මාළිගයට එන විට මායාකාරියන් තිදෙනෙක් හමු වෙයි. මෙහිදි මායාකාරියන් තිදෙනා මැක්බත්ට අනාවැකියක් මගින් කියනුයේ තමුන් දිනක රජ වෙන බවයි. තවද එතන ඔහුගෙ අනිත් සගයා වූ බැන්ක්වේ සිටින අතර ඔහුට කියනුයේ ලේ නෑකමක් නැති කෙනෙක් උවත් ඔබටත් රජ විය හැකි බවයි. කෙසේ නමුදු මෙම හමු වීමෙන් පසු ඔහුමැක්බත් රජු මරා දැමීම මගින් ඔහුගේ තනතුර ගැනීමට සිත යොමු කරයි. (මධ්‍යතන යුගයේ රජු මරා දැමීම මරණයෙන් දඩුවම් හිමි වන වරදකි). මායාකරින් තම අනාගත වාක්‍ය මගින් දිනෙක මැක්බත් ස්කොට්ලන්තයේ රජු වන බව ප්‍රකාශ කරයි. මේ ගැන ඔහු දෙගිඩියාවෙන් පසු වෙමින් සිටින අතර විටෙක රජු මැරීමට සැලසුම් කරන ඔහු විටෙක රජකම වාසනාව මත ඔහුට ලැබේ යයි සිතා ඒ ගැන කිසිවක් කිරීම අවශ්‍ය නැති බව කියයි. තම නිවෙස වෙත යන මැක්බත් වරඒ කී දේ තම භාර්යාවට ලියුමක් මගින් පවසයි. මැක්බත් ආර්යාව එය කියවා බල ලොබය නිසා වූ ආශාව නිසා මැක්බත් විසින් රජු මරා දැමීම සදහා පොලබවනු ලැබේ. මැක්බත් ආර්යාව මේ සදහා සැලසුමක් සකස් කරන අතර මැක්බත් ගේ සිතුවිලි තම බිරිද ගේ බලකිරීම් , මායාකාරි මැහල්ලන් ගේ අනාවැකි හා තමන් ගේ සිතුවිලි අතර දෝලනය වේ. රජු මරා දැමීමට මුලික වූ බලය කුමක්දැයි යන්න අදටත් විවාදිත කරුණකි.
 
රජු මරා දැමීමට පෙර ඔහුට "මැක්බත් තව දුරටත් නිදා නොගනී , මැක්බත් නින්ද මරා දම ඇත" (“Macbeth shall sleep no more. Macbeth does murder sleep”) යනුවෙන් ඔහුට ඇසේ. නින්ද පිඩාවට පත් මනසේ සහනය බව මැක්බත් පවසයි. මෙය අනාගතයේ මැක්බත් විසින් ගෙවන පීඩා කාරී ජීවිතය ගැන පෙර ලකුණකි. රජු මරදමුනදමරා දැමීම සදහා මාළිගයේ ප්‍රිය සාදයක් සුදානම් කර අතර එහිදී රජුට බීමට දී ඔහුව මත් කරවා ඔහුව කාමරයට ගෙන ගොස් කලුවරෙදි මරන ලදී. රජු මරා දැමුනද , මිනිසුන් රැසක් මරා දැමු නිර්භීත සෙබළකු වන මැක්බත් සැලසුමට අනුව රජුගේ ආරක්ෂකයින් මෙම මරණයට හසු කිරීමට පැකිලේ. මෙය ඔහු තුල ඇතිවෙන සන්තසය පිලිබිබු කරයි. අවසානයේ මැක්බත් ආර්යාව විසින් එය සම්පුර්ණ කරයි.
 
මැක්බත් වසර 10 ක් රජකමෙහි සිටින අතර , ඔහුගේ පාලනය භීෂණයෙන් පිරුන එකක් වෙයි. ඔහු තම රහස දනදැන සිටි බැංකො , තමාට විරුද්ධව සටන් කරන මැක්දෆ් ගේ විරිදබ්රිද හා දරුවා ඇතුළු බොහෝ පිරිසක් මරා දමයි. මැක්බත් කිසිවෙක් විශ්වාස නොකරන අතර , මරා දැමීම් නවතා සතුටින් ජිවත් වෙන ලෙස මැක්බත් ආර්යාව කරන ආයාචනය ඩආයාචනයද නොසලකා භීෂණයෙන් පිරිනැපිරුනු පාලනයක් ගෙන යයි. ඔහු මායකාරියන් හා ඔවුන්ගේ අනාවැකි වලට වහල් වේ. මැක්දෆ් ගේ බිරිද හා දරුවා මරාදැමීම ඔහු විසින් කරන දරුණු වැරදීමක් වන අතර මැක්දෆ් ඔහුට විරුද්ධව සංවිධානය වීමට පල යයි. නාට්‍යයේ පස්වෙනි කොටසේදී "බර්මිනම් කලාව ඩන්සිනන් වෙත ඇවිදින තෙක්" ඔහු පරාජය කල නොහැකි බව මායකාරියන් අනාවැකි පල කරයි. මෙයින්කෙසේ නමුදු අවසානයේදි සිහි විකල් වූ මැක්බත්ගේ බිරිඳ රජ මාලිගාවේ ඒ මේ අත දුවමින් සිටි විට තමුන්වම සමූලඝාතනය කර ගත්තාය. කෙසේ නමුදු අවසානයෙදි මායාකාරියන් නිසා එයින් ඔහු රැවටීමට පත් වන අතර සටනේදීඅවසානය තෙක් සටන් වැද ඔහු මියයයි.
පසුව ස්කොට්ලන්තයේ රජු ලෙස ඩන්කන්ගේ වැඩිමහල් පුතා කිරුලු පලදයි.
"https://si.wikipedia.org/wiki/මැක්බත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි