"මිහින්තලය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක එක් කරන ලදී. [[විකිපීඩියා:HOTCAT|... |
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
1 පේළිය:
[[Image:p100.jpg|thumb|right|300px|මිහින්තලය]]
අම්බස්තලයල, '''මිහින්තලය''' [[අනුරාධපුරය|අනුරාධපුර]] දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. [[පුත්තලම]] - [[ත්‍රිකුණාමලය]] (A12) මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි [[මහින්ද තෙරණුවෝ|මිහිඳු මහ රහතන් වහන්සේ]] පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනාකලේ කලේ මිහින්තලයේදීය.මිහින්තලයේ ඇති සේල චෛත්‍යය මෙහි ඇති තවත් විශේෂ ස්ථානයකි.
==ඉතිහාසය==
|