"TV 1" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
MTV --- TV 1
ටැගය: 2017 source edit
1 පේළිය:
{{තොරතුරුකොටුව රූපවාහිනි නාලිකාව
| name = එම්ටීවීTV ස්පෝට්ස්1<br>MTV Sports
| logofile = MTVTV SportsOne logo.jpg
| logosize = 200px
| logocaption =
43 පේළිය:
}}
 
'''[[එම්ටීවී]]TV ස්පෝට්ස්One''' යනු [[ශ්‍රී ලංකාව]] තුල සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන්භාෂාවලින් විකාශයවිකාශන වනකටයුතු රූපවාහිනීසිදුකරන ක්‍රීඩාරුපවාහිනි නාලිකාවකි. ක්‍රීඩාඑය වැඩසටහන්තරුණ වලටපරපුර අමතරව,ඉලක්ක විනෝදාත්මක,කරගනිමින් ව්‍යාපාරිකසිය සහවැඩසටහන් පුවත්විකාශය වැඩසටහන්ද මෙම නාලිකාව විසින් විකාශයකරනු කරයිලබයි. නාලිකාවේ හිමිකාරීත්වය MTV Channel පුද්ගලික සමාගම සතු වන අතර, එම සමාගම [[කැපිටල් මහරාජා]] කොටසකි.<ref>{{cite web|title=MTV Channel|url=http://www.capitalmaharaja.com/index.php/our-companies/mtv-channel.html|publisher=[[Capital Maharaja]]}}</ref>
 
==අතීතය==
1992 වර්ෂයේදී එම්ටීවී නිව්ස්විෂන් (MTV Newsvision) යන නාමයෙන් ආරම්භ කල මෙම නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට අයත් ප්‍රථම රූපවාහිනී නාලිකාවද වෙයි.<ref name=PR>{{cite web|title=Sri Lanka|url=http://www.pressreference.com/Sa-Sw/Sri-Lanka.html|publisher=Press Reference}}</ref>
 
1998 ජුනි මසදී, මෙහි සහෝදර රූපවාහිනී නාලිකාව වූ එම්ටීවී (MTV) නාලිකාවේ නම, [[සිරස රූපවාහිනීය|සිරස ටීවී]] නමින් කොට, එම්ටීවී නිව්ස්විෂන්, එනම් මෙම නාලිකාවේ නම එම්ටීවී (MTV) ලෙස වෙනස් කරන ලදී.<ref name=PR/><ref>{{cite news|last=Weerasuriya|first=Sanath|title=See and hear Sirasa TV|url=http://sundaytimes.lk/980607/news2.html|newspaper=[[Sunday Times (Sri Lanka)]]|date=7 June 1998}}</ref> නමුත් පසුව එම්ටීවී යන නාමය, චැනල් වන් එම්ටීවී (Channel One MTV) ලෙස නැවත වෙනස් කරන ලදී.
 
නැවතත් 2012 ජනවාරී 26 දිනදී, නාලිකාවේ නම එම්ටීවී ස්පෝට්ස් (MTV Sports) ලෙස වෙනස් කොට විකාශන කටයුතු අරඹන ලදී.<ref>{{cite news|title=Channel One out, MTV Sports in|url=http://www.ft.lk/2012/01/26/channel-one-out-mtv-sports-in/|newspaper=[[Daily FT]]|date=26 January 2012}}</ref><ref>{{cite news|title=A sports channel with a difference|url=http://www.dailynews.lk/2012/02/01/art20.asp|newspaper=[[Daily News (Sri Lanka)]]|date=1 February 2012}}</ref> 2015 ජුලි මස MTV Sports යන නාමය නැවත MTV ලෙස වෙනස් කරන ලදුව 2016 ජනවාරි 21 දින එය TV 1 ලෙස නම් කරන ලදී.
 
== මේවාද බලන්න ==
"https://si.wikipedia.org/wiki/TV_1" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි