"වස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
7 පේළිය:
 
 
=== විෂවිස ශරීරගත වීම ===
 
පුද්ගලයෙකු එක්වරක් හෝ කෙටිකාලයක් මුළුල්ලේ විෂ ද්‍රව්‍යයන්ට නිරාවරණය වීම නිසා ක්ෂණිකව විෂ ශරීර ගත විය හැකිය. මේ සමගම එහි රෝග ලක්ෂණ පහල වේ. මේ වස වර්ගය සිරුරට අවශෝෂණය වීමෙන් එය මුළු සිරුර පුරාම ව්‍යාප්තවේ. ඇතැම් වස වර්ග සිරුරට අවශෝෂණය නොවී අදාල පටක විනාශ කරයි. මේවා විඛාදනය කරණ වර්‍ගවේ.
"https://si.wikipedia.org/wiki/වස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි