"මූලික අයිතිවාසිකම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
7 පේළිය:
එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික හා වෙනයම් ආවේණික තත්‍වයන්ට උචිත වන ආකාරයට පමනක් උකහා ගෙන එසේත් නැතිනම් අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතුයයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර නෛතිකව බලාත්මක කලහ.එම අයිතිවාසිකම් අප මූලික අයිතිවාසිකම් ලෙස හදුනා ගනී.ඒ අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර ඒ අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ.උදාහරනයක් වශයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව "ජීවත් වීමේ අයිතිය" පිළිනොගත්තද දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික
අයිතිවාසිකමක් ලෙස පිළිගනී.
 
==එක්සත් ජාතීන්ට අනුව මූලික අයිතිවාසිකම්==
 
 
==විවිධ අධිකරණ බලසීමා තුල මූලික අයිතිවාසිකම්==
"https://si.wikipedia.org/wiki/මූලික_අයිතිවාසිකම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි