"හිරඤ්ඤමළය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
හිරණ
රයිගම
1 පේළිය:
{{Unreferenced}}
[[හිරණ්‍යක|හිරණ්‍ය]] කස්සප නම් පැරණි යක්ෂ ගෝත්‍රික රජුගේ නාමයෙන් ඔයුගේ ජන්ම භූමිය වූ පෙදෙස හිරණ්‍ය මළය හෙවත් හිරඤ්ඤමලය වි ඇත. මෙම ඓතිහාසික නාමය පරිනාමය වි වත්මන් හොරණ නගරය නාමය නිර්මානය වී ඇත. මහා විජයබාහු රජුගේ සටන් විස්තරය දක්වන මහා වංශයේ 55-57 හිරඤ්ඤමළයේ රෙමුණ බලකොටුව ගැන සදහනක් කරයි. පතිරාජ පිරිවෙන පැවතියේද හිරඤ්ඤමළයේ යැයි කියා මතයක් ඇත.
 
රයිගම් කෝරළය
 
රයිගම් කෝරළයට අයත් භූමිය කඩවත් පොතට අනුව අතීතයේ බෙදී පැවතියේ හිරඤ්ඤමළයට සහ පානබුන්න දනව්වටය. මහා පරාක්‍රමබාහු රජ සමයේ එතුමාගේ නිලධාරියෙකු වන අලකේෂ්වරාභිදාන අලගක්නෝණාර නම් ඇමතියෙකු විසින් මෙම සම්පූර්ණ හිරඤ්ඤමළයත්, පානබුන්න දනව්වේ කොටසකුත් එක්කර රයිගම් රාජධානියට පදනම දැමීය. අද රයිගම් කෝරයට අයත් උඩුගහ පත්තුව, කුඹුකේ පත්තුව හා නැගෙනහිර මුංවත්තේ බාගේ පත්තුව එදා අයත්ව තිබුනේ හිරඤ්ඤමළයටය.
 
දෙවන පරාකුමබාහු රජුගේ ඇතියෙකුවන දේව පතිරාජයින් විසින් හිරඤ්ඤමළයේ පතිරාජ පිරිවෙන කරවන ලදී. මෙය අද මෙය වර්තමාන හොරණ රජමහා විහාරයැයි මතයක් ඇත. මෙහි විසිරී ඇති විශාල නටබුන් පුමාණය එයට සාක්ෂි සපයයි.
 
'''ඇල්ල කන්ද'''
"https://si.wikipedia.org/wiki/හිරඤ්ඤමළය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි