"ආතර් සී. ක්ලාක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Infobox writer <!-- for more information see [[:Template:Infobox writer/doc]] -->
| name = ශ්‍රීමත් ආතර් සී ක්ලාක්
| image = [[File:Arthur C. Clarke 1965.jpg|300px]]
| caption = Arthur C. Clarke in February 1965
| pseudonym = Charles Willis<br> E. G. O'Brien<ref name=pegasos/><ref name=isfdb/>
| birth_name = Arthur Charles Clarke
| birth_date = {{Birth date|1917|12|16|df=yes}}
| birth_place = [[Minehead]], Somerset, England, UK
| death_date = {{death date and age|2008|3|19|1917|12|16|df=yes}}<!--NOTE: the timezone (UTC+5:30) means that he died on the *19th*-->
| death_place = [[Colombo]], Sri Lanka
| occupation = Writer, inventor
| alma_mater = [[King's College London]]
| nationality = British
| citizenship = United Kingdom
Sri Lanka (resident guest status)
| spouse = මැරිලීන් මේජීල්ඩ් (Marilyn Mayfield) (1953–1964)
| period = 1946–2008 (professional fiction writer)
| genre = [[Hard science fiction]]<br>[[Popular science]]
| subject = Science
| movement =
| notableworks = {{plainlist|
* ''[[Childhood's End]]''
* ''[[2001: A Space Odyssey]]''
* ''[[Rendezvous with Rama]]''
* ''[[The Fountains of Paradise]]''
}}
| website = {{URL|http://www.clarkefoundation.org/}}
}}
 
 
[[Image:Clarke sm.jpg|thumb|ආතර් සී ක්ලාක්]]
 
'''ආතර් සී ක්ලාක්''' උපත ලැබුවේ 1917 දෙසැම්බර් 16 වැනිදා [[එංගලන්තය|එංගලන්තයේ]] සමර්සෙට් මයින්හෙඩ් හිදීය. ද්විතියික අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු අධ්‍යාපන මණ්ඩලයේ විශ්‍රාම වැටුප් අංශයේ විගණක වරයකු ලෙස රැකියාව කලේය.
 
[[දෙවන ලෝක යුද්ධය]] සමයේදී ඔහු රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කලේය. ක්ලාක් ඔහුගේ යුධකාල සේවයෙන් වැඩිපුර කාලයක් භූමි පාලක පිවිසුම (ground controlled approach) රේඩාර් විෂය සම්බන්ධ ව කටයුතු කල බව ඔහුගේ ''ගලයිඩ් පාත්'' (Glide path) නම් ජීවිත කථා පොතේ ඇතුලත් වේ.
 
දුරයෙන් පසු අවධියේදී, ක්ලාක්, බ්‍රිතාන්‍යය ග්‍රහලෝක අතර සමිතියේ සභාපති ලෙස 1947 සිට 1950 දක්වා කටයුතු කලේය. ක්ලාක් භූස්ථාපිත (Geostationary) සැටලයිට් පිළිබද අදහස වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙකි. [[රොකට්]] හා [[අභ්‍යවකාශ තරණය]] පිළිබද පොත් පලකිරීමටද ඔහු උනන්දු වූයේය. හොද උදාරහණ ලෙස ''අභ්‍යවකාශයේ විමර්ශණය" (exploration of the space) හා ''අභ්‍යවකාශයේ පොරොන්දුව (The promise of the space) දැක්විය හැක.
 
1953 දී ඔහු 22 හැවිරිදි මැරිලීන් මේජීල්ඩ් (Marilyn Mayfield) නම් ඇමරිකානු කාන්තාව සමග විවාහ විය.
 
ගත් කතුවරයකු ලෙස ඔහු ''ලුප්හෝල" (1946), ''රෙස්කියු පාටි" (1946, මැයි මස), ''ද සෙන්ටිනල්" (1948), ''ද සිටි ඇන්ඩ් ද ස්ටාර්ස්", ''චයිල්ඩ්හුඩ්ස් එන්ඩ්", ''2001" කථා පෙල නම් පොත් පල‍කලේය. ක්ලාක් 1956 දී ලංකාවට පදිංචියට ගියේය. ඔහු ලංකාවේදී ''ද ෆවුන්ටන්ස් ඔෆ් පැරඩයිස්" නම් කෘතිය පලකලේය.
"https://si.wikipedia.org/wiki/ආතර්_සී._ක්ලාක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි