"මහම්මද්තුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
ශ්‍රස්තෘවරයාගේ සොහොන (මදිමා ඝී මුහම්මත්තුමාගේ සොහොන පවතින භුමිය")
 
මෙම කාලවකවානුවේදි මක්කා හි වෙසෙන ජනතාවගේ මුහම්මද් තුමා බහුදේව වාදය අන්තර්ගත ලෙස දේශනා කලේය. බහුතරයක් ඉස්ලාම් දහම වැළදගත් නමුදු එවක මක්කා පාලනය මුහම්මද් තුමා හා එතුමාගේ අනුගාමිකයෝ විවිධ වධ බන්ධන වලට ලක් කලේය. ඉන් වසර 13 කට පසු මුහස්මද් සහ මුස්ලිම්වරැ 'හිජ්රා' හෙවත් මදිනා නගරයට නික්මයාන (එවනක යන්ර්බ් ක්‍රි.ව 6220622 සිදුකරනි. එහිදි එහුගේ මදිනා අනුගාමිකයන් (අන්සාර්වරැන්) සහ මක්කා නගරයේ අනුගාමිකයන් (ුහජ්රැන්) සමග එක්වී දේශපාලනික සම්බන්ධයන් සහිත ආගමික අධිකාරියක් පිහිටවුයේය. වසර කිපයකට පසු මක්කා හමුදාවට එරෙහිව යුද්ධ 2 ක් සිදුවිය. ඒවා නම් ක්‍රි.ව 624 දී මුස්ලිම්වරුන් ජයගත් බදර් යුද්ධය හා විසදුම් රහිත වු ක්‍රි.ව 625 දී සිදුවු යුහුද් යුද්ධයයි. මදිනාහි යුදෙව්වන් සමග සිදුවු මෙම යුද්ධය නිසා යුදෙව්වන් පලායාම, වහලුන් බවට පත් විම හෝ මරණය වැනි දේ වලට මුහුණ පෑ අතර යුදෙට් ප්‍රාන්තයේ හෙවත් කසබාර් මැඩපැවැත්විනි. මෙම කාලයේදිම මුහම්මද් තුමා කාන්තාර ගෝත්‍ර තමා යටතට පත් කර ගැනීම නිසා මක්කා ‍හි වෙළඳ මාර්ග අත්හිටවන ලදි. ක්‍රි.ව 629 දි පමණ ලේ වැගිරිම් අවම යුද්ධයෙන් ජයගත් මක්කාව ආක්‍රමණය කළ මොහු ඔහුගේ ජිවිතයේ අවසන් කාලයේදි එනම් ක්‍රි.ව 632 දි මුලු අරාබිකරයම පාලනයට නතුකර ගැනීමට සමත් විය.
 
ඉස්ලාම් ධර්මයේදි මුහම්මද් තුමාගේ ප්‍රමමාණින ජිවන නිදර්ශනය ලෙස පාගන ලද පාර 'සුන්නා' ලෙස හදුන්වයි. ඔහුගේ ආදර්ශ, කියමන් හා චරිත ලක්ෂණ ඇතුලත් මෙම සුරැකි වර්තා 'හඩින' ලෙස හදුන්වයි. සම්ප්‍රදායික මුස්ලිම් ජුරි සබිකයෝ හෝ නිතිවේදිහු (ක්‍රි.ව 820) මුස්ලිම් නිතියෙහි ඇති 'සුන්තා' හි වැදගත්කම පෙන්වා දෙන අතර මුස්ලිම්වරු මුහම්මද් තුමාගේ ජීවිතය ආදර්ශයට ගන්නා ලෙස පෙළඹවති. 'සුන්න' යනු කුරාණයට නිවැරදිව අර්ථකතනයට මග පෙන්වා දෙයි.
"https://si.wikipedia.org/wiki/මහම්මද්තුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි