"සිව්හෙළ සංකල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
මහා
1 පේළිය:
{{සමුද්දේශවිරහිත}}
සිව් හෙළ සංකල්පය යනු මහාසම්මතවාදීන්[[මහාසම්මතවාදය|මහාසම්මතවා]]දීන් විසින් සිංහල ජාතියේ ප්‍රභවය පිළිබදව ඉදිරිපත් කරන්නාවූ මතවාදයයි. සිංහල ජාතියේ ප්‍රභවය පිළිබදව අතීතය පරිනාමයේ මූලය දක්වාම විහිදේ. බලංගොඩෙන්, බුලත්සිංහල ෆාහියන් ලෙනෙන් මතුවන්නේ ඒ අතීත හෙළයාගේ පරිනාමයේ විවිධවූ අවධීන්ය. මේ පූරාණ තලෙළු මිනිසා ආහාර එකතු කරන්නාගේ සිට දඩයක්කරුවා දක්වා පරිනාමය වී ඇති ආකාරය ආචාර්ය රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්‍යා හෙළිදරව් මාර්ගයෙන් තහවුරුවී ඇත.
 
ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස පනහක් පමණ අපේ පුරාවිද්‍යාඥයෝ සොයාගත්හ.මේවා අතර ඉදල්ගස්හින්න, හල්දුම්මුල්ල, බණ්ඩාරවෙළ, පඹහින්න සහ සුවිශේෂීය. හල්දුම්මුල්ල කැණීම් තුළින් ගල් ආයුධ සහ ලෝහ පාෂාණ විශේෂයක්ද හමුවූබව වාර්ථාවිය. හෙළයා ගල් යුගයේ සිට යකඩ යුගය දක්වා පරිනාමය වූ ආකාරය මෙයින් මනාව පැහැදිළිවේ.
"https://si.wikipedia.org/wiki/සිව්හෙළ_සංකල්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි