"පුරාණ ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
17 පේළිය:
කෆ්‍රෙස් පිරමීඩ(4 වැනි රාජ වංශය)]]
පුරාවිද්‍යාව යනු අතීත මානව චර්යා ප්‍රතිනිර්මාණය හා අර්තකථනය සඳහා කැණීම් හා පුරාකෘති අධ්‍යයනය මඟින් ගනු ලබන වෑයමයි. අතීත ඉතිහාසය අධ්‍යයනයේ දී පුරාවිද්‍යාඥයන් ඓතිහාසික නගරවල නටබුන් කැණීමට ලක් කරනුයේ අදාල කාලවකවානුව තුළ පුද්ගලයන් දිවි ගෙවූ ආකාරය පිළිබඳ හෝඩුවාවන් සපයා ගැනීමටය. අතීත ඉතිහාස අධ්‍යයනයේ දී පුරාවිද්‍යාඥයන් ගේ වැදගත් සොයා ගැනීම. ලෙස :
[[ඊජිප්තුවේ පිරමීඩ|ඊජිප්තු පිරමීඩ]] : ක්‍රිපූ 2600 කාලයේ ඓතිහාසික ඊජිප්තු වැසියන් විසින් රාජකීයයන් ගේ අවසාන ගමන සඳහා ඉදි කළ යෝධ සුසාන
දකුණු ආසියාවේ හරප්පා මොහෙන්දජාරෝ හා ලෝතාල් වැනි ඓතිහාසික නගර පිළිබඳ අධ්‍යයනය
පොම්පෙයි නගරය: ක්‍රිව 79 දී ගිනි කඳු පුපුරා යාමකින් ශේෂ වූ ඓතිහාසික රෝමානු නගරයකි. එම ශේෂ වීම තුළින් එය රෝමානු සංස්කෘතිය සඳහා අගනා කවුළුවක් වූ අතර එටෘස්කන් හා සැමිනිටි (Etruscans and the Saminites) සංස්කෘති සඳහා නියමුවක් විය.
ටෙරාකොටා හමුදාව: ඓතිහාසික වීනයේ පළමු ක්වින් අධිරාජ්‍යයා ගේ සොහොන් කොත විය.
 
 
 
=== ද්වීතියික මූලාශ‍්‍ර ===
"https://si.wikipedia.org/wiki/පුරාණ_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි