"පන්සියපනස් ජාතක පොත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ජාතක කතා 550 ක් ඇත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
20 පේළිය:
මෙම සදහනට අනුව පන්සිය පනස් ජාතක පොතේ කතුවරයා කුරුණෑගල රාජධානි කොට ගත් ද්තීය පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජුය. එසේ වුවද ජාතක පොතෙහිම එන සදහනෙහි රජතුමන්ගේ නම සදහන්ව නැත. මහා වංශයෙහි සදහන් වන පරිදි පරාක්‍රම ඇමති වරයාගේ ආරාධනයෙන් වීරසිංහ ප්‍රතිරාජගේ උත්සාහයෙන් අටුවා සාමීන් විසින් සිංහල ජාතක පොත ලියනු ලැබිය. මහා වංශයෙහි සදහනට අනුව ස්විතීය පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා ජාතක කතා සිංහලයට පරිවර්තනය කොට ඒවා ප්‍රචාරය කරවන්නට ඇත.වර්තමාන ජාතක පොතේ සදහන් වන අන්දමට පසුව ජාතක කතා හා පාලි දැන උගත් කතෘ මණ්ඩලයක් විසින් සමිපාදනය කරන්නට ඇත.ලංකාව ථිරවාදය මුලික කරගත් රටක් වුවද කෙමෙන් මහායාන අදහස් කෙරේ සැලකිලිමත් වු අයුරැ මහායාන අදහසින්ම නොවුවත් ජාතක පොත බෝසත් සිරිත මතු කරන්නක් විය.එනමි බෝධිචර්යාවතාරය ආසි කෘතින්හි එන බෝධිසත්ව චර්යාව මේ ජාතක කතා තුලින් නිරූපනය වන ජාතක කතා සමිපාදනය වී තැත්තේ උපදේශ කතා ස්වරූපයෙනි.බෝධසත්ව චරිත ආශ්‍රයෙන් හාක්මුණු මිනිස් සමාජයක් බිහිකිරිම එහි අරමුණ විය. මේ කතා සුදන දුදන ජරිත ලක්ෂණ පිළිබිබු වක සේ රචනා වී ඇත.
 
ජාතක පොතෙහි ජාතක කතා පන්සිය පනහක්හතළිස් හතක් ඇත.(550547).
 
"https://si.wikipedia.org/wiki/පන්සියපනස්_ජාතක_පොත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි