"කොරවක් ගල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ඉංදියාවේ කොරවක් ගල් නොපැවතීම
5 පේළිය:
මුල් සමයේ කොරවක් ගල, කැටයම් අවම සරළ ආකාරයේ ඒවා වේ. [[රුවන්වැලිසෑය]] මළුවේ උතුරු දොරටුවේ දැකගත හැකි කොරවක් ගල මීට උදාහරණයක් සේ දැක්විය හැක. [[කුට්ටම් පොකුණ|කුට්ටම් පොකුණේ]] දැකගත හැකි කොරවක් ගලද, රුවන්වැලිසෑ කොරවක් ගලට සමාන ලක්ෂණ දක්වයි. අනුරාධපුර යුගයේ කොරවක් ගල්හී දැකගත හැකි ලක්ෂණයක් වන්නේ මකර කටින් විහිදී යන ලියවැලක් දක්වා තිබීමයි. මුල් කාලයේ මෙය සරලව නිර්මාණය කොට තිබූවත් [[පොළොන්නරු යුගය]] වන විට ඊට කැටයම් රාශියක් එකතු වී තිබේ. කෙසේවූවද පසු කාලීනව කොරවක්‌ ගලේ මකර කැටයම වෙනුවට ගජසිංහ කැටයම එක්‌ වු අවස්‌ථා දැකගත හැකිවේ. එසේම [[අනුරාධපුර යුගය|අනුරාධපුර]] හා පොළොන්නරු යුගවලදී කළුගලින් නිර්මාණය කල කොරවක් ගල පසුකාලීන [[ගම්පළ යුගය|ගම්පළ]] හා [[මහනුවර යුගය|නුවර යුගය]] වන විට ගඩොල් හා හුණු බදාම භාවිතයෙන් නිමවා ඇත.
 
පුරාවිද්‍යාඥ [[සෙනරත් පරණවිතාන]] මහතාට අනූව කොරවක් ගල ශ්‍රී ලංකාවේ පැරණි විහාරාරාම ආශ්‍රිත දොරටු කෙරේ භාවිතා කිරීම ඉන්දියානු ආභාසය අනූව සිදුවූවක් වේ. නමුදුනමුත් ඉංදියාවේ මෙවැනි කලා නිර්මානයක් නොපවතී. සිංහලයා කාලය සමග මෙරට කොරවක් ගල ඊට අනන්‍ය ලක්ෂණ ගොඩනගාගෙන ඇත. මුල් සමයේ කොරවක්‌ගල ලී වලින් තිබී පසුව කළුගලින් නිර්මාණය වූ බව පරණවිතාන මහතාගේ අදහසයි.<ref name="දිවයින">{{cite web | url=http://www.divaina.com/2013/10/09/badada02.html| title=මුරගල හා මකර කොරවක්‌ගල කලා කෘතිවලින්
මතුකෙරෙන නිර්වාණයේ දොරටුව| publisher=දිවයින| date=9 ඔක්තෝම්බර් 2013 | accessdate=9 ජනවාරි 2016}}</ref>
 
"https://si.wikipedia.org/wiki/කොරවක්_ගල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි