"රන්ජන් රාමනායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
62 පේළිය:
 
==සිනමා දිවිය==
සිය සිනමා දිවිය, වාණිජ චිත්‍රපටියක් වූ ''ජය කොතැනද'' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ආරම්භ කල රන්ජන් මහතා, 1990 දශකය පුරාවට සිය ප්‍රතිරූපය වාණිජ චිත්‍රපටි නළුවෙක් ලෙස පවත්වා ගන්නා ලදී. එසේ වූවත් සමහර අවස්ථාවලදී චිත්‍රපටි සඳහා, ඔහු තරමක් ගැඹුරු චරිතද නිරූපණය කොට තිබේ. [[ලෙස්ටර් ජේම්ස් පීරිස්]] මහතාගේ [[අවරගිර (චිත්‍රපටිය)|අවරගිර]] චිත්‍රපටියේ ඔහු නිරූපණය කරන චරිතය එවැන්නකි. මෑත කාලීනව ඔහු වාණිජ සිනමා චරිත නිරූපණය කිරීමට අමතරව, ''[[පාර්ලිමන්ට් ජෝක්ස්]]'', ''[[වන් ෂොට් වන් (චිත්‍රපටිය)|වන් ෂොට් වන්]]'' හා ''[[ලීඩර්]]'' වැනි චිත්‍රපටි තුලින්, අධ්‍යක්ෂණය සහ තිර රචනයටද දායක වී තිබෙයි.පසුව 2017 වසර අවසානයේ රන්ජන් රාමනායක විසින් ඩොක්ටර් නවරියන් ප්‍රදර්ශනය අරඔන අතර එය අතිශය ජනප්‍රිය වන අතර එයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන ගැටලුව කතාබහවේ.
 
රංගනයට අමතරව, ''ජය කොතැනද'', ''නරලොව හොල්මන්'', ''ලවු ඉන් බැංකොක්'' සහ තවත් චිත්‍රපටි කීපයක් සඳහා ගීත ගායනයෙන්ද දායක වී තිබෙන රන්ජන් මහතා, චිත්‍රපටියක් වෙනුවෙන් ගායනා කල 'රන් සමනල ජෝඩුව වාගේ' ගීතය එකල ප්‍රේකෂකයින් අතර බෙහෙවින් ජනප්‍රිය විය.<ref>{{cite web |url=http://www.sundaytimes.lk/160508/magazine/ranjan-to-build-a-cinematic-bridge-between-india-and-sri-lanka-192698.html |title=රංජාගේ ඉන්දියා ශ්‍රී ලංකා දැවැන්ත පාළම |publisher=Sundaytimes.lk |date=2016-04-29 |accessdate=2016-07-05}}</ref><ref>{{cite web |url=http://m.indiaglitz.com/sri-lankan-mp-ranjan-ramanayake-meets-superstar-rajinikanth-at-his-residence-today-tamil-news-157949.html |title=රන්ජන් රජිනිකාන්ත් හමුවෙයි |publisher=Indiaglitz.com |date=2016-04-29 |accessdate=2016-07-05}}</ref>
"https://si.wikipedia.org/wiki/රන්ජන්_රාමනායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි