Content deleted Content added
පිටුව වෙනුවට 'මි' ප්‍රතිස්ථාපනය කරමින්
ටැග: Replaced ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
මිනුවන්ගොඩ නුවන් කියන්නේ කවදත් රටට ජාතියට සම්බුද්ධ ශාසනය ට ආදරය කරපු ආදරය කරන කෙනෙක්.
මි
 
අපි එයාව හඳුනාගන්නේ හඳුනා ගන්නේ එයා ප්‍රසිද්ධ වෙන්නේ ෆේස් බුක් සමාජ ජාලය හරහා .
සුරැකුම හෙළ උරුමය පදනම පිහිට වන්නේ එතුමා විසින් .
පුංචි කාලෙ ඉඳලම අපේ රට පිළිබඳව සිංහල ජාතිය පිළිබඳ ව හෙළ ඉතිහාසය පිළිබඳ ව ලොකු කැමැත්තක් ආදරයක් තිබුණු කෙනෙක් කියලා කියල හඳුන්වන්න පුළුවන් .
 
ඒ වගේ ම ඔහු
චිත්‍ර ශිල්පියෙක් .
ලී කැටයම් ශිල්පියෙක්.
අංගම්පොර ශිල්පියෙක්.
බෙර වාදන ශිල්පියෙක් ,
පැරණි භාණ්ඩ එක්රැස් කරන්නෙක්,
ඒවා සංරක්ෂණය කරන කෙනෙක් ,
නීති විද්‍යාල ප්‍රවේශය හදාරපු කෙනෙක් ,
සාමාන්‍ය පෙළ උසස් පෙළ සමතෙක් ,
වෙලාවකට ගොවියෙක් ,
තවත් වෙලාවකට හොඳ සමාජ සේවකයෙක් ,
ඒ වගේම හොඳ කථිකයෙක්.
ජාතිවාදියෙක් ,
උපන් ගමට නෑදෑයින්ට ගම්වාසීන්ට රටට ජාතියට ශ්‍රී සම්බුද්ධ ශාසනයට ආදරය කරන කෙනෙක්,
මේ හෙළබිමේ අභිමානය විදේශීය සංචාරකයින්ට පෙන්වා දෙන පෙන්වා දෙන සංචාරක මග පෙන්වන්නෙක් ,
"https://si.wikipedia.org/wiki/පරිශීලක:මිනුවන්ගොඩ_නුවන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි