"අපරාධය හා දඬුවම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අක්ෂර වින්‍යාස
සුළු fix homoglyphs: convert Latin characters in Преступл[é]ние to Cyrillic
24 පේළිය:
}}
 
'''අපරාධය හා දඬුවම''' ({{lang-rus|ПреступлéниеПреступле́ние и наказáние|Prestupleniye i nakazaniye|prʲɪstʊˈplʲenʲɪɪ ɪ nəkɐˈzanʲɪɪ}}, {{lang-en|Crime and Punishment}}) යනු රුසියානු ලේඛක [[ෆ්යොදෝර් දොස්තොයෙව්ස්කි|ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි]] විසින් රචිත [[නවකතාව]]කි. එය පළමුවරට 1866 දී [[W:en:The Russian Messenger|ද රෂියන් මැසෙන්ජර්]] නමැති සාහිත්‍ය සංග්‍රහයේ පළවූ අතර පසුව පොතක් ලෙස මුද්‍රණ ද්වාරයෙන් නිකුත් විය. එය, දොස්තොයෙව්ස්කිව [[සයිබීරියාව]]ට පිටුවහල් කරන ලදුව, එහි ගතකළ දස වසරකට පසු, නැවත පැමිණීමෙන් අනතුරුව ඔහු විසින් සම්පූර්ණ කරනු ලැබූ දෙවන නවකතාව විය. අපරාධය හා දඬුවම ලෝක සාහිත්‍යය තුළ අග්‍රගණ්‍ය ස්ථානයක ලා සළකනු ලබයි.
 
==කතා සාරාංශය==
"https://si.wikipedia.org/wiki/අපරාධය_හා_දඬුවම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි