"සාරිපුත්ත රහතන්වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typos.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
→‎ජීවන චරිතය: Restructured a sentence.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
11 පේළිය:
බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම පිට සැරියුත් තෙරණුවෝ බොහෝවිට ‍ධර්මය දේශනා කළ අතර අභිධර්මය දේශනාකිරීමේ දී දැක්වූ සමර්ථ භාවය නිසා ධර්මසේනාපති තනතුර උන්වහන්සේට ලැබුණි. නමුත් සැරියුත් තෙරණුවන් කුමාරයෙකුට ධර්ම‍‍ය හරිහැටි අව‍බෝධ කරවීමට අසමත් වීම හා සාමනේර භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ඝෝෂා කාරී වීම නොවැළැක්විම යන අවස්ථා දෙකේ දී බුදුරජාණන්වහන්සේගේ අවවාද කිරීමට ලක්විය.
 
නමුත් සැරියුත් තෙරණුවෝ ඉතා ඉහළින්ම පැසසුම් ලැබූ ශ්‍රාවකයෙක් හාවූ බුදුරජාණන්වහන්සේඅතර බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී තමාගේ ධර්මය පැතිරවීමේ අග්‍ර ශ්‍රාවකයා ලෙස උන්වහන්සේ නම් කරනු ලැබීය.
 
== පරිනිර්වාණය ==
"https://si.wikipedia.org/wiki/සාරිපුත්ත_රහතන්වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි