"ලංකා දිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
48 පේළිය:
 
==නම==
වර්තමානයේදී ලංකා දූපත සම්පූර්ණයෙන්ම [[ශ්‍රී ලංකාව]]ට අයත් බැවින්ද ශ්‍රී ලංකාවට අයත් ගොඩබිමින් විශාල ප්‍රමාණයක් ලංකා දූපත බැවින්ද ලංකා දූපත හැඳන්වීමේදී ශ්‍රී ලංකා යන පදය යොදාගනු බොහෝවිද දක්නට ලැබේ. අතිතයේ "තැප්රෝබේන්" නමින්ද, යටති විජිතසමයේ "සිලොන්" නමින්ද ශ්‍රී ලංකාව හදුන්වා ඇත.
 
== භූ‍ගෝලීය පිහිටීම ==
ඉන්දියන් සාගරයේ,ඉන්දියාවට ගිණිකොණින් ඉන්දියානු මුහුදු මාර්ගය ආසන්නයේ පිහිටා ඇති වැදගත් කේන්ද්‍රස්ථානයකි .
"https://si.wikipedia.org/wiki/ලංකා_දිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි