"ඩඩ්ලි සේනානායක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
 
[[File:Chapel of Corpus Christi College, Cambridge - 20100915.jpg|thumb|200px|left| Senanayake attended [[Corpus Christi College, Cambridge]]. ]]
ඩඩ්ලි උපත ලද්දේ 1911 ජුනි 19 වන දින මොලි ඩුඩුවිලා සහ ලංකාවේ ප්‍රථම අග්රාමාත්යවරය සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් එකක්වන එක්සත් ජාතික පක්ෂය පිහිටවූ ඩොන් ස්ටීවන් සේනානායකගේ වැඩිමහල් පුත්‍රයා ලෙසින්ය. ඩඩ්ලි එම පක්‍ෂයේ දිගු කාලීන සාමාජිකයෙකු බවට පත්විය. ඔහු සිය ද්විතීයික අධ්‍යාපනය ලැබූයේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ය. ඔහු එහිදී සිය අධ්‍යන හා ක්‍රීඩා කටයුතුවලදී විශිෂ්ටත්වයක් දැක්වීය.
ඩඩ්ලි සේනානායක 1911 ජුනි 19 වෙනිදින මොලි දුනුවිල මවටත් [[ඩී.එස්. සේනානායක]] පියාටත් දාව පවුලේ වැඩිමහල් පුතු ලෙස උපන්නේය. ඩඩ්ලි සේනානායක එතුමාගේ ද්විතික අධ්‍යාපනය [[ශාන්ත තෝමස් විද්‍යාලය,ගල්කිස්ස|ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන්]] ලබා ගත්තේය. එහිදි ඩඩ්ලි සේනානායක අධ්‍යාපනයට මෙන්ම ක්‍රිඩාවටද එක ලෙසින් දක්ෂකම් දැක්වීය.
 
==දේශපාලන ජිවිතය==
"https://si.wikipedia.org/wiki/ඩඩ්ලි_සේනානායක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි