"බුමර ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බුමර ඇල්ල Bumara Falls
ටැගය: 2017 source edit
 
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
මිනිස් පහස ලැබීමට නොහැකි ගිරි දුර්ගයක සැගවුනු නාරංගොල්ල ඔය නිර්මානය කරන දියඇලි 20+න්20ක් පමණ ඇති අතර "ගලපිටගල" පිහිටි කදු මුදුනට පහළින් දිස්වන දිය ඇලි යුගලය මෙයයි. මෙය ඉහළ බුමර ඇල්ල සහ පහළ බුමර ඇල්ල ලෙසින් කොටස් දෙකකින් යුක්ත වේ.(Bumara Fall- 10m & 25m පමණ ).
Galapitagala Estate එකේ සිට නාගදෝව ඇල්ල තෙක් ඇති කිලෝමීටර් 2 තුල නාරංගොල්ල ඔය දියඇලි 17-20+ක් නිර්මානය කල බව නිගමනය කල හැකිය. ඇල්ල දිගේ හෝ වන පියස තුලින්වත් මෙම දියඇලි 20+යුගලය වෙත කිසිවෙකුටත් කිසිදිනෙකත් පහසුවෙන් ළගාවිය නොහැක. බදුල්ල- කොලබ මාර්ගයේ කළුපහන හන්දියෙන් හැරී බබරකන්ද ඇල්ල දෙසට සුළු දුරක් ගමන්කර එතැන් දකුණට ඇති ගලපිටගල බංගලාව දෙසට ගමන්කළ යුතුය. මෙය පුත්ගලික වතු යායක් නිසාවෙන් "ගලපිටගලට පැමිණීමට අවසර ලබාගත යුතු වේ. ගලපිටගල පිහිටි කන්දේ කදු මුදුනේ සිට "බුමර" දිය ඇලි යුගලය නැරබිය හැකිය.. වනලහැබ සහ කදු අතරින් ඇල්ල සොයා යෑම පවා අතිශයින්ම අනතුරුදායක ගමනකි.[[දියඇලි - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ දියඇලි]]
"https://si.wikipedia.org/wiki/බුමර_ඇල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි