"ගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
== විවිධ රටවල ගම ==
දකුණු ආසියාතික කලාපයතුල වැඩිම ජනගහනයක් වසය කරන්නේ ගම තුලයි.මෙම ග්‍රාමීය පෙදෙස්හි ඔනුගේ ආගමික මධ්‍යස්ථාන පිහිවුවාගෙන ඇත.ඉන්දීය හින්දු ජනයා වසය කරන සෑම ගමකම පාහේ කෝවිලක් දක්නට ලැබේ.බෞද්ධ ජනයා වැඩිපුර වාසය කරන ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාහේ පන්සල් සිහිවුවා ඇත.[[ශ්‍රී ලංකාවේ පුරාණ ගම]] එකල ඉතා විධිමත්ව නිර්මානය වී තිබිණි.එකල සිංහල ගමක වැවක් හා විහාරයක් බොහෝවිට තිබුණි.වර්තමානය වනවිට වේගයෙන් නාගරීකරනය වෙමින් පවතී.අකුණු ආසියාතික සමාජයන්හි ගම බොහෝවිට කෘෂිකර්මය පදනම්වූ ස්වංපෝෂිත ආර්ථිකයක් පවතී.දකුණු ආසියාව තුල පවතින කුල ක්‍රමය පදනම් කරගත් ඒඒ කුලයන්ට අයත් පුද්ගලයන් පමනක් සිටින ගම් නිර්මානයද දක්නට ලැබේ.අතීත ශ්‍රී ලංකාවේ මෙය බහුලව දක්නට ලැබුනද වර්තමානයේ එවන් ක්‍රමයක් දක්නට නොලැබේ.ඉන්දියානු සමාජයේ නම් තවමත් මෙම තත්වය දක්නට ලැබේ.
 
 
{{අසම්පූර්ණ}}
"https://si.wikipedia.org/wiki/ගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි