"විකිපීඩියා:Requests for adminship/Shwetha" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
 
10 පේළිය:
::Dear All<br> I thank you for nominating me. However, I regret that I can not sign the acceptance of the nomination at this moment of time. This is because of my personal feelings that another admin is not required for Sinhala Wikipedia currently. What is more appropriate is to attract more quality articles. Thanks again --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 01:49, 10 පෙබරවාරි 2018 (යූටීසී)
::සශෘදයනි<br>මා නම යෝජනා කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙමි. එහෙත්, මේ අවස්ථාවෙහිදී මෙම යෝජනාවට එකඟ බවට අත්සන් කිරීමට අපොහොසත් වෙමි. එසේ වීමට හේතුව වන්නේ මෙම අවධියෙහිදී සිංහල විකිපීඩියාවට තවද පරිපාලකයෙක් අවශ්‍ය නොවන බවට වන මාගේ පුද්ගලික හැඟීමයි. මෙම අවස්ථාවෙහිදී වඩාත් අවශ්‍ය වන්නේ වඩාත් ගුණවත් ලිපි සපයාගැනීම බව මගේ අදහසයි. නැවතත් ඔබ සැමට තුති. -----[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 01:49, 10 පෙබරවාරි 2018 (යූටීසී)
:::ඔබගේ අදහසට ගරු කරන අතරම ඉදිරිය වෙනුවෙන් ජය පතමි--[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 06:15, 10 පෙබරවාරි 2018 (යූටීසී)
 
====අපේක්ෂකයා වෙත යොමු කෙරෙන සම්මත ප්‍රශ්ණ====
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:Requests_for_adminship/Shwetha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි