"සිව්හෙළ සංකල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
(සිව්)
{{සමුද්දේශවිරහිත}}
සිව් හෙළ සංකල්පය යනු මහාසම්මතවාදීන් විසින් සිංහල ජාතියේ ප්‍රභවය පිළිබදව ඉදිරිපත් කරන්නාවූ මතවාදයයි. සිංහල ජාතියේ ප්භ‍රවය පිළිබදව අතීතය පරිනාමයේ මූලය දක්වාම විහිදේ. බලංගොඩෙන්, බුලත්සිංහල ෆාහියන් ලෙනෙන් මතුවන්නේ ඒ අතීත හෙළයාගේ පරිනාමයේ විවිධවූ අවධීන්ය. මේ පූරාණ තලෙළු මිනිසා ආහාර එකතු කරන්නාගේ සිට දඩයක්කරුවා දක්වා පරිනාමය වී ඇති ආකාරය ආචාර්ය රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්‍යා හෙළිදරව් මාර්ගයෙන් තහවුරුවී ඇත.
 

සංස්කරණ

19,667

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/417817" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි