"ගාමිණී හත්තොටුවේගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
175.157.194.131 මගින් සිදුකල 417812 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
9 පේළිය:
 
ශ්‍රී ලංකාවේ ගාමිණී හත්තොටුවේගම නමැති පුරෝගාමී නාට්‍යකරුවා පිළිබඳ අවමංගල උත්සවයේ රඳවා තිබුණු ශෝක ප්‍රකාශයක කවුරුන් විසින් හෝ මෙසේ සඳහන් කර තිබුණි. ‛‛දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසකද?’’ මෙය ඔහුටම සරිලන නිශ්චිතම ප්‍රකාශයකි. ඔහු ඔහුගේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බහුතරය අපේක්ෂා කළ සම්මත ජීවන රටාවකට අවශ්‍ය සියල්ල නොතකා හැරියේය. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිණත දැනුමැති විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විය. එහෙත්, ඉංග්‍රීසි භාෂා දැනුම නිසා උදුම්මා ගත හැකිව තිබුණු හිස ඔහු නිහතමානීත්වයෙන් පුරවා ගත්තේ ය. ලෙහෙසියෙන්ම විශ්වවිද්‍යාලයයක මහාචාර්යවරයෙකු දක්වා විදග්ධ මහේශාක්‍යත්වයක් ලබා ගන්නට ඉවහල් වන ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය සැපයීම වසරින් වසර කල් පසුකර පසුව සදාකාලිකවම එය අමතක කර දැම්මේ ය. සාක්කුවේ සතේ නැති වන තුරු වියදම් කළේ ය. හිසට සෙවණක් ගැන නොසිතුවේ ය. තම ශරීර සෞඛ්‍යය ගැන හෝ ජීවිතය ගැන නොතැකුවේ ය. ඔහු මේ සියලුම කැප කිරීම් කළේ වීදි නාට්‍ය ව්‍යාපාරය වෙනුවෙනි. වීදි නාට්‍ය කලාව ඔස්සේ ආමන්ත්‍රණය කළ පීඩනයට පත් වන ජනතාව වෙනුවෙනි.
 
==අඩවියෙන් බැහැර පිටු==
* [http://www.divaina.com/2009/11/06/cineart05.html වීදි නාට්‍ය කලාව ඉදිරියටම ගෙනයා හැකි නව පරපුරක්‌ මම බිහිකළා....ඒ සතුට මගෙ මුලු ජීවිතයටම ඇති]
* [http://www.lankaenews.com/Sinhala/news.php?id=11072 ප්‍රබුද්ධයාණ: ඇදූරාණ: මිතුරාණ]
* [http://www.sundayobserver.lk/2009/11/01/fea03.asp ගාමිණී හත්තොටුවේගම]
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
"https://si.wikipedia.org/wiki/ගාමිණී_හත්තොටුවේගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි