"සිව්හෙළ සංකල්පය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සිව්හෙළ සංකල්පය |
සිව් |
||
13 පේළිය:
ශරීර ශක්තියෙන් යුක්ත තරුණ පිරිසක් තෝරා ඔවුන්ට අංගම් පුහුණුව හා ආරක්ෂක කාරිය පැවරීය. මේ පිරිස රක්ෂස නමින් හමුදාවක් ලෙසින් ගෝත්‍රයක් ලෙසින් සංවිධානය විය. විවිධ තරග පවත්වා මනු නම් තරුණයෙක් එහි නායකත්වයට පත්කර ගත්තේය. මෙහිදී සම්මත කරගත් නීතිරීති පද්දතියවූ හෙළ සිරිත හෙවත් සූර්ය නීතිය, මනු නීතිය, පෙර සිරිත නම්වලින් හැදින්වෙන්නට යෙදින.එය ආරක්ෂාකිරීමටත්, රට සියළු විපත්වලින් ආරක්ෂා කිරීමටත්, දුබලයින්ට සෙත සැලසීමටත් සියළු ගමිනිවරුන්ගේ මහා සම්මතයෙන් සූර්ය වංශික මනු නම් තරුණයාව රජ බවට පත්කර ගත්තේය. මොහුගෙන් ඇරඹි රාජ වංශය විවිධ අතුශාකා වලට බෙදෙමින් පැතිරගිය අයුරු මහාවංශයේ මුල් පරිච්ඡේදවල දැක්වේ.
මෙහි දී සංවිධනය කරගන්නා ලද රක්ෂස ගෝත්‍ර හමුදාව අවසාන රාවණ රජුසමයේ රාම ආක්මරණය දක්වාම පැවතින. එමෙන්ම මෙහිදී සම්මතකර ගත් නීති රීති පද්දතිය පෙර සිරිත ලෙසින් උඩරට ගිවිසුම දක්වාම පැවතුණි. ජනතාවගේ සෘජු නියෝජිතයින්ගේ සම්මතයෙන් පත්වූ නිසා හෙළයේ පාලකයාගේ මූලය ජනතාවය. [[මහාසම්මතවාදය|මහා සම්මතවාදය]] නම්වූ පාලන ක්‍රමය අඩු වැඩි වශයෙන් උඩරට ගිවිසුම දක්වාම පැවතුනි.
මේ ගෝත්‍ර ත්‍රිත්වයට අමතරව නාග නම් වෙළද, නාවික හා වාරිශිල්පීය ගෝත්‍රයක්ද නාග නමින් නිර්මානය විය. කලක් යන විට නාග නමින් අභිචාරයක්ද මොවුන් අතර ජනප්‍රිය විය. පසුකාලයේ සෙසු ගෝත්‍ර අභිමවමින් මෙම නාගයින් බලවත්වනු දක්නට ලැබේ.
|