"හොරස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
15 පේළිය:
| offspring =[[ඉම්සෙට්]], [[හාපි (හොරස්ගේ පුත්‍රයා)|හාපි]], [[ඩුවාමුටෙෆ්]], [[කෙබෙහ්සුනුඑෆ්]] (හරෝඑරිස් ලෙස), [[අයිහි]]
}}
'''හොරස්''' යනු [[අතීත ඊජිප්තියානු දෙවිවරුන්ගෙන්]] ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් [[පූර්ව එෙතිහාසික ඊජිප්තු]] සිට [[ටෝලමයික්ටොලමයික රාජදානියරාජධානිය]] සහ [[Egyptඊජිප්තුව (Romanරෝම provinceපළාත්)|රෝමාණුරෝමානු ඊජිප්තුව]] දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ලෙස [[ඊජිප්තුවේදය|ඊජිප්තුවේදීන්]] විසින් සලකන ලදි.<ref name="oxford">"The Oxford Guide: Essential Guide to Egyptian Mythology", Edited by Donald B. Redford, Horus: by Edmund S. Meltzer, pp.&nbsp;164–168, Berkley, 2003, {{ISBN|0-425-19096-X}}</ref>මෙම විවිධ රූපාකාර එකම බහුරූපික දෙවියෙකුගේ වෙනස් අනුභාවයන් නිරූපණය කරන ,එනම් නිශ්චිත උපලක්ෂණ [[සංකලන|සංකලනාත්මක]] සම්බන්ධතා අවධාරණය කරන, අවශ්‍යයෙන්ම විරුද්ධව නොවූවත් එකිනෙකට අනුපූරක වශයෙන් , ආදි ඊජිප්තු වැසියන් යථාර්ථයේ විවිධ මුහුණත් දැක්වූ ආකාරයන් ලෙස සැලකිය හැකි ය. <ref>"The Oxford Guide: Essential Guide to Egyptian Mythology", Edited by Donald B. Redford, p106 & p165, Berkley, 2003, {{ISBN|0-425-19096-X}}</ref> ඔහුව බොහෝ විට චිත්‍රණය කරනු ලබන්නේ [[lanner උකුස්සා]] හෝ [[peregrine උකුස්සා]]ලෙස, හෝ උකුසු හිසැති මිනිසෙකු ලෙස ය.<ref>Wilkinson, Richard H. (2003). ''The Complete Gods and Goddesses of Ancient Egypt''. Thames & Hudson. p. 202.</ref>
 
ප්‍රථමයෙන් ම වාර්තාගත හොරස්ගේ රූපකාය වන්නේ,මුල් ම ජාතික දෙවියන් ලෙස සලකනු ලබන, [[උත්තර ඊජිප්තුවේ]] [[නෙකේන්]] නම් [[අධිගෘහිත දෙවියා]]යි.ඔහු කාලයත් සමඟ මරණයෙන් පසු [[ඔසිරිස්]] ලෙසත්,ජීවිත කාලයේ දී හොරස් ලෙසත් සලකනු ලැබූ රජු වේ. <ref name="oxford"/>බෙහෙවින් ම සුලබව හමුවන පවුල් නෑකම අනුව හොරස් [[අයිසිස්]] සහ ඔසිරිස්ගේ පුතා වන අතර,ඔසිරිස්ගේ උරුමකරු ලෙස සහ ඔසිරිස්ගේ ඝාතකයා වන [[සෙත්(දෙවියා)|සෙත්]]ගේ ප්‍රතිවාදියා ලෙස, [[ඔසිරිස් පුරාවෘත්තයේ]] මූලික භූමිකාවක් රඟදක්වයි. තවත් ප්‍රවාදයක [[හාතෝර්]] ඔහුගේ මව ලෙසත් සමහර අවස්ථාවලදී බිරිඳ ලෙසත් දක්වයි.<ref name="oxford"/> හොරස් බොහෝ කාර්යභාරයන් ඉටු කළ අතර,රාජ්‍යත්වයේ සහ ආකාසයේ දෙවියන් වීම බෙහෙවින් විශේෂ ය.
"https://si.wikipedia.org/wiki/හොරස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි