"විකිපීඩියා:Requests for adminship/Shwetha" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
යෝජනා කරමි
you scratch my back i scratch yours
42 පේළිය:
 
=====විරුද්ධ වෙනවා=====
# මා විරුධත්වය ප්‍රකාශ කරමි. කිපීඩියාවේ මා සුළු කාලයක් විවිධ බාධක මද්‍යයේ කටයුතු කර ඇත.ඔවුන් සමග කටයුතු කර ලැබුණ අත් විදීම මත මා මෙසේ [[User:Shwetha|Shwetha]] මහත්මයාගේ පරිපාලකත්වයට විරුධත්වය ප්‍රකාශ කරමි.එතුමාට සිංහල ඉංග්‍රීසි මනා දැනුමක් ඇත.හැකියාව ඇත. දැනුම ඇත.එනමුත් ඔහු පුද්ගලික හෝ යම් කණ්ඩායමක මතවාදයක් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කරන බව මාගේ පළපුරුද්දේ අවභෝධයයි. ඔහුගේ හෝ කණ්ඩායමේ මතවාදය සමග එකග නොවන අලුතින් විකිපීඩියාවට පැමිණෙන නවකයන් අධයිරය්මත් කිරීමට කටයුතු කිරීම නිසා සිංහල විකිපීඩියාවට ඔහු කල සේවයට වඩා අහිමි වූ දායකත්වය බොහෝ යි යනු මාගේ වැටහීමයි. ප්‍රවීණ පළපුරුදු [[User:Singhalawap|Singhalawap]]ද පලවා හැරීම වෙනුවෙන් ජෝජකයා සහ [[User:Shwetha|Shwetha]] මහතා සෘජුව දායක වී ඇති බව මාගේ දැනීමයි( සනාථ කරගැනීමට අවශ්‍ය නම් ඉතිහාසගත සියලු සාකච්චා බලන්න ). අර කියමනක් තියෙනවා ''නිකන් ඉන්න එකේ අහලා ගියත් ඇති'' කියා ,පරිපාලක වරයෙකුගේද අඩුවක්ද ඇති බව වැටහෙන බැවින් ඔහු විසින් නිතර නිතර සම්ප්‍රේක්ෂණය කරන භාවික හැගීම් සමග පුද්ගල /කණ්ඩායම් න්‍යාය පත්‍රය දුරු කරගන්නේ නම් ඔහුගේ පරිපාලක ආගමනය යම් දුරකට පිළිගත හැක. විකිපීඩියාවේ දැනට ක්‍රියාකාරීන් හතර පස් දෙනෙක් පමණක් සිටින බව පෙනේ. චන්ද ප්‍රකාශ කිරීමට coding හැකියාවද භාවිත හැකියාවද තිබිය යුතුය.චන්දය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් පැමිනෙනේනු ඇතැයි අපේක්ෂා කල නොහැක.කීප දෙනෙක් පමණක් වනු ඇත. 'බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ' යන කියමනක්ද සිහිපත් වේ. තව ඊට සමාන ඉංග්‍රීසි කියමනක්ද සිහිවේ එනම් ''you scratch my back i scratch yours'' ය. එය සිංහල විකිපීඩියාවේද අද ප්‍රමුකතම ප්‍රතිපත්තියද වී ඇති බව මට හැගේ.- සැ.යු :-මෙය මගේ පුද්ගලික මතය වන අතර මාගේ මතය අපහාසයක් හෝ උපහාසයක් නොවන බව සලකන්න.වෙන අයෙකුගේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙය උපදේශාත්මක කර නොගන්න.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 19:57, 1 පෙබරවාරි 2018 (යූටීසී)
#
 
<!-- Please do not submit comments before the RfA starts. Feel free to remove this notice once the RfA has been transcluded. -->
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:Requests_for_adminship/Shwetha" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි