Content deleted Content added
Notification: proposed deletion of Lochana Thiwanka. (TW)
 
Notification: speedy deletion nomination of Lochana Thiwanka. (TW)
 
25 පේළිය:
 
Please consider improving the article to address the issues raised. Removing {{tlc|proposed deletion/dated}} will stop the [[Wikipedia:Proposed deletion|proposed deletion process]], but other [[Wikipedia:deletion process|deletion process]]es exist. The [[Wikipedia:Criteria for speedy deletion|speedy deletion]] process can result in deletion without discussion, and [[Wikipedia:Articles for deletion|articles for deletion]] allows discussion to reach [[Wikipedia:Consensus|consensus]] for deletion.<!-- Template:PRODWarning --> [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 11:46, 26 ජූනි 2017 (යූටීසී)
== [[:Lochana Thiwanka]] යන ලිපිය [[විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමානය|ඉක්මන් මකාදැමුම]] සඳහා නම් කිරීම==
[[Image:Information icon4.svg|48px|left|alt=|link=]]
{{Quote box|quote=<p>ඔබ විසින් නිර්මාණය කර තිබෙන පළමු ලිපිය මෙය නම්, [[විකිපීඩියා:ඔබගේ පළමු ලිපිය|ඔබගේ පළමු ලිපිය ලිවීම සඳහා වූ මාර්ගෝපදේශන]] රචනය කියවීම ඔබට ප්‍රයෝජනවත් විය හැක.</p><p> ලිපි නිර්මාණය කිරීමට උපකාරයක් වශයෙන්, [[විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන|ලිපි තැනීමේ මායා අඳුන]] භාවිතා කිරීම පිළිබඳව ඔබේ අවධානය යොමුකරන්න.</p>|width=20%|align=right}}
ආයුබෝවන්! සිංහල විකිපීඩියාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ විසින් තැනූ [[:Lochana Thiwanka]] යන ලිපිය සිංහල විකිපීඩියාවෙන් ඉක්මන් ඉවත් කිරීම සඳහා යොමුකොට ඇති බව මෙම පණිවුඩය මගින් අප ඔබට දැනුම් දෙමු. ඉතා කෙටි ලිපියක් වන එහි, පාඨකයාට කියැවීම පිණිස අන්තර්ගතව ඇත්තේ ඉතාම සුළු හෝ ශුන්‍ය සන්දර්භයක් වීම හේතුවෙන්, විකිපීඩියා [[විකිපීඩියා:ඉක්මන් මකාදැමීමේ උපමාන#A1|ඉක්මන් මකාදැමීමේ උපමාන A1 ඡේදය]] යටතේ එම යොමුකිරීම සිදුකොට තිබේ. කෙටි ලිපියක් සඳහා ඇතුලත් විය යුතු අවම තොරතුරු ප්‍රමාණය සම්බන්ධයෙන් වූ අපගේ සම්මතයන් දැනගැනීම සඳහා කරුණාකර [[විකිපීඩියා:අංකුර ලිපි]] යන ලිපිය බලන්න. එසේම තනනු ලබන ලිපි [[විකිපීඩියා:Notability|වැදගත්]] මාතෘකාව/විෂයයකින් සමන්විත විය යුතු අතර, ලිපියෙහි පවතින අන්තර්ගතයන් [[විකිපීඩියා:සත්‍යෝක්ෂ්‍යතාව|සත්‍යපනය]] කිරීමට සුදුසු [[විකිපීඩියා:Identifying reliable sources|විශ්වාසනීය මූලාශ්‍ර]]ද දක්වා තිබිය යුතුවේ.
 
ඉහත හේතුව පදනම් කොට ගනිමින් මෙම ලිපිය මකාදැමිය නොයුතු යැයි ඔබ සිතනවානම්, [[:Lochana Thiwanka|එම පිටුව මත]] වූ ''මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න'' යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට '''මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි'''. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම [[විකිපීඩියා:ප්‍රතිපත්ති නාමාවලිය|විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්]]ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, [[WP:RFUD|මෙම ස්ථානයේ]] ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. <!-- Template:Db-nocontext-notice --> <!-- Template:Db-csd-notice-custom --> [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 16:21, 1 පෙබරවාරි 2018 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Lochana_Thiwanka" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි