"මී මැසි පාලනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
175 පේළිය:
රජ මැස්සිය සරු බවට පත් වී බිත්තර දමන සෑම අවස්ථාවකම ඇය ‍අනෙකුත් මැස්සන්ගේ හැසිරීම් රටාව පාලනය කරන ෆෙරමොන් නිෂ්පාදනය කරයි. විවිධාකාර ෆෙරමෝන් වර්ග තිබෙන අතර ඒවායින් විවිධාකාර සේවාවන් බලාපොරොත්තු වේ. රජ මැස්සිය වයසට යත්ම ඇය ගබඩා කර ගෙන තිබෙන ස්තීර බීජ ප්‍රමාණය අඩු වන අතර ෆෙරමොන් නිෂ්පාදනයටද ඇය අසමත් වන්නීය. කිසියම් අවස්ථාවකදී රජ මැස්සිය දුර්වල වුවහොත් ජනපදයේ මී මැසි කැල එම රජ මැස්සියගේම වැඩකාර මැසි බීජයකින් තවත් රැජිනක් නිර්මාණය කිරීමට තීරණය කරති. රජ මැස්සියට අනතුරක් සිදු වී (පාදයක් අහිමි වූ විට හෝ සංවේදක වලට හානි වූ විට) ඇයගේ බීජ නිපදවීම අඩු වී සරු බිත්තර දැමීමට නොහැකි වූ විට මෙන්ම ඇයගේ ෆෙරමොන් නිෂ්පාදනය දුබල වී ජනපදයේ මී මැස්සන් පාලනය අපහසු වූ විට මෙසේ කරනු ලබයි.
 
මෙම තීරණාත්මක අවස්ථාවේදී මී මැස්සෝ දැනට පවතින වැඩකාර මැස්සන්ගේ කුටියක් නවීකරනය කර රජ මැස්සියක් සඳහා කුටි එකක් හෝ දෙකක් නිර්මාණය කරති. මෙම කුටි තුල තිබෙන්නේ සාමාන්‍ය ගැහැණු බිජුවකි. කෙසේ වෙතත් මෙහිදී මී මැස්සන් අනුගමනය කරන විශේෂිත හැසිරීම් රටාවන් දෙකක් තිබේ.
 
1. ජනපදයෙන් පිට නොගොස් ජනපදය තුලම රජ මැස්සියක් ඇති කර ගැනීම.
"https://si.wikipedia.org/wiki/මී_මැසි_පාලනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි