"ජීවවිද්‍යාත්මක වර්ණනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Melopsittacus undulatus.jpg|thumb|right|200px|[[බජ්රිගාර්]] නමැති ගිරවුන් හට උන්ගේ කහ වර්ණය ලැබෙනුයේ [[සිටකෝෆුල්වින්]] වර්ණකයක් වෙතින් වන අතර උන්ගේ කොළ වර්ණය ලැබෙනුයේ එම කහ වර්ණකය සහ නිල් පැහැ [[සංස්ථිතික වර්ණය|සංස්ථිතික වර්ණයෙහි]] සමායෝජනය තුලිනි. පසුබිමෙහි සිටින නිල් සහ සුදු පැහැති පක්ෂියා වෙත කහ වර්ණකය නොමැති වෙයි. පක්ෂීන් දෙදෙනාගේම අඳුරු පැහැති සලකුණු ඇති වන්නේ [[යූමෙලනින්]] නම් කළු පැහැති වර්ණකය හේතුවෙනි.]]
 
'''වර්ණක''' හෝ ''' ජෛව වර්ණක''' ලෙසින් සරල වශයෙන්ද හැඳින්වෙන,'''ජීවවිද්‍යාත්මක වර්ණක''' <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.britannica.com/EBchecked/topic/65803/biochrome|title=බයෝක්‍රෝම් - බයලොජිකල් පිග්මන්ට්|work=එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා |accessdate=27 ජනවාරි 2010}}</ref> යනු, වරණීය [[අවශෝෂණය (විද්‍යුත්චුම්භක විකිරණය)|වර්ණ අවශෝෂණය]] හේතුවෙන් නිපැයෙන [[වර්ණය|වර්ණයක්]] සහිත, සජීවී ජීවින් විසින් නිපැයෙන ද්‍රව්‍යයන් වෙති.
"https://si.wikipedia.org/wiki/ජීවවිද්‍යාත්මක_වර්ණනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි