"හොරස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Other uses}}
{{Infobox deity
| type        = ඊජිප්තුEgyptian
| name        = හොරස්
| image       = Horus standing.svg
| alt         =
| caption     = ආදි ඊජිප්තුවරුන්ගේ ජාතික [[අධිගෘහිත දේවතාවා ]]ලෙස සලකනු ලබන්නේ හොරස් ය.ඔහුව සාමාන්‍යයෙන් චිත්‍රණය කරනු ලබන්නේ සමස්ත ඊජිප්තු රාජධානියේ රාජ්යත්වය සංකේතවත් කරන [[pschent]] ,හෝ රතු සහ සුදු ඔටුන්නක් පැළඳ සිටින උකුසු-හිසැති මිනිසෙකු ලෙස ය.
| god_of      =
| hiro        =
| cult_center = [[Nekhenනෙඛෙන්]], [[Edfuඑඩ්ෆු]]
| symbol      = [[හොරස්ගේ ඇස]]
| parents     = [[ඔසිරිස්]] andසහ [[අයිසිස්]]
| siblings    = [[ඔසිරිස්]], [[අයිසිස්]], [[සෙත් (දෙවියා)|සෙත්]], සහ [[නෙපිතිස්නෙෆ්තිස්]] (වැඩිමහල්වැඩිමහලු හොරස් ලෙස), [[අනුබිස්]] (ලාබාල හොරස් ලෙස)
| consort     = [[සෙර්කෙට්]] (asවැඩිමහලු Horusහොරස් the Elderලෙස), [[හාතෝර්]] (in oneඑක් versionප්‍රභේදයක)
| offspring =[[ඉම්සෙට්]], [[හාපි (හොරස්ගේ පුත්‍රයා)|හාපි]], [[ඩුවාමුටෙෆ්]], [[කෙබෙහ්සුනුඑෆ්]] (හරෝඑරිස් ලෙස), [[අයිහි]]
| offspring   =[[Imset]], [[Hapi (Son of Horus)|Hapi]], [[Duamutef]], [[Qebehsenuef]] (as Haroeris), [[Ihy]]
}}
'''හොරස්''' යනු [[අතීත ඊජිප්තියානු දෙවිවරුන්ගෙන්]] ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් [[පූර්ව එෙතිහාසික ඊජිප්තු]] සිට [[Ptolemaic Kingdom]] සහ [[Egypt (Roman province)|Roman Egypt]] දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ලෙස [[ඊජිප්තුවේදය|ඊජිප්තුවේදීන්]] විසින් සලකන ලදි.<ref name="oxford">"The Oxford Guide: Essential Guide to Egyptian Mythology", Edited by Donald B. Redford, Horus: by Edmund S. Meltzer, pp.&nbsp;164–168, Berkley, 2003, {{ISBN|0-425-19096-X}}</ref>මෙම විවිධ රූපාකාර එකම බහුරූපික දෙවියෙකුගේ වෙනස් අනුභාවයන් නිරූපණය කරන ,එනම් නිශ්චිත උපලක්ෂණ [[සංකලන|සංකලනාත්මක]] සම්බන්ධතා අවධාරණය කරන, අවශ්‍යයෙන්ම විරුද්ධව නොවූවත් එකිනෙකට අනුපූරක වශයෙන් , ආදි ඊජිප්තු වැසියන් යථාර්ථයේ විවිධ මුහුණත් දැක්වූ ආකාරයන් ලෙස සැලකිය හැකි ය
"https://si.wikipedia.org/wiki/හොරස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි