"හොරස්" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'ඩඩ' යොදමින් නව පිටුවක් තනන ලදි |
No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
1 පේළිය:
{{Other uses}}
{{Infobox deity
| type = ඊජිප්තු
| name = හොරස්
| image = Horus standing.svg
| alt =
| caption = ආදි ඊජිප්තුවරුන්ගේ ජාතික [[අධිගෘහිත දේවතාවා ]]ලෙස සලකනු ලබන්නේ හොරස් ය.ඔහුව සාමාන්‍යයෙන් චිත්‍රණය කරනු ලබන්නේ සමස්ත ඊජිප්තු රාජධානියේ රාජ්යත්වය සංකේතවත් කරන [[pschent]] ,හෝ රතු සහ සුදු ඔටුන්නක් පැළඳ සිටින උකුසු-හිසැති මිනිසෙකු ලෙස ය.
| god_of =
| hiro =
| cult_center = [[Nekhen]], [[Edfu]]
| symbol = [[හොරස්ගේ ඇස]]
| parents = [[ඔසිරිස්]] and [[අයිසිස්]]
| siblings = [[ඔසිරිස්]], [[අයිසිස්]], [[සෙත් (දෙවියා)|Set]], සහ [[නෙපිතිස්]] (as Horus the Elder), [[අනුබිස්]] (as Horus the Younger)
| consort = [[Serket]] (as Horus the Elder), [[Hathor]] (in one version)
| offspring =[[Imset]], [[Hapi (Son of Horus)|Hapi]], [[Duamutef]], [[Qebehsenuef]] (as Haroeris), [[Ihy]]
}}
'''හොරස්''' යනු [[අතීත ඊජිප්තියානු දෙවිවරුන්ගෙන්]] ඉතා ම වැදගත් අය අතර සිටින්නෙකි. අඩු ම තරමින් [[පූර්ව එෙතිහාසික ඊජිප්තු]] සිට [[Ptolemaic Kingdom]] සහ [[Egypt (Roman province)|Roman Egypt]] දක්වා ඔහු වන්දනා කරනු ලැබීය.හොරස්ගේ විවිධ ආකාර ඉතිහාසයේ වාර්තා වී ඇති අතර ඒවා ප්‍රභේද දෙවිවරුන් ලෙස [[ඊජිප්තුවේදය|ඊජිප්තුවේදීන්]] විසින් සලකන ලදි.<ref name="oxford">"The Oxford Guide: Essential Guide to Egyptian Mythology", Edited by Donald B. Redford, Horus: by Edmund S. Meltzer, pp. 164–168, Berkley, 2003, {{ISBN|0-425-19096-X}}</ref>මෙම විවිධ රූපාකාර එකම බහුරූපික දෙවියෙකුගේ වෙනස් අනුභාවයන් නිරූපණය කරන ,එනම් නිශ්චිත උපලක්ෂණ [[සංකලන|සංකලනාත්මක]] සම්බන්ධතා අවධාරණය කරන, අවශ්‍යයෙන්ම විරුද්ධව නොවූවත් එකිනෙකට අනුපූරක වශයෙන් , ආදි ඊජිප්තු වැසියන් යථාර්ථයේ විවිධ මුහුණත් දැක්වූ ආකාරයන් ලෙස සැලකිය හැකි ය
|