"ධර්මසේන පතිරාජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
61 පේළිය:
{{nihongo|'''ධර්මසේන පතිරාජ''' (1943 මාර්තු 28 - 2018 ජනවාරි 28)}} ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙක් හා තිරනාටක රචකයෙකි.
==මුල් සමය==
මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලද ධර්මසේන පතිරාජ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල සහ බටහිර සම්භාව්‍ය සංස්කෘතිය හදාරා 1967 දී ගෞරව උපාධියක් ලබාගත්තේ ය. පාසැල් වියේ පටන් ම සාහිත්‍යයට, නාට්‍ය කලාවට හා සිනමාවට ළැදි ව සිටි පතිරාජගේ මුල් ම සිනමා කෘතිය 1969 දී නිර්මාණය කෙරුණු '''සතුරෝ''' නමැති කෙටි චිත්‍රපටය යි. 1974 නිකුත් කෙරුණු '''අහස් ගව්ව''' චිත්‍රපටයත් සමග පතිරාජ චිත්‍රපට ලෝකය තුළ පුළුල් අවධානයක් දිනාගත්තේ ය. '''අහස් ගව්ව''' මෙරට "වම් ඉවුරේ සිනමාව' වශයෙන් හැඳින්වුණු ප්‍රවණතාවෙහි ආරම්භය සලකුණු කළේ ය.
==අධ්‍යක්‍ෂණ==
'''චිත්‍රපට'''
"https://si.wikipedia.org/wiki/ධර්මසේන_පතිරාජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි