"ඇල්ප්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
{{තොරතුරුකොටුව කඳුවැටිය
|name=ඇල්ප්ස්
|native_name= {{බස-fr|ලෙස් ඇල්ප්}}, {{බස-de|ඇල්ප්න්}}, {{බස-it|අල්පි}}, {{බස-sl|අල්පෙ}}
|photo=Mont Blanc oct 2004.JPG
|photo_caption= ඇල්ප්ස් කඳුවැටියෙහි උසම කන්ද වන [[මොන්ට් බ්ලොන්ක්]] [[සැවෝයි]] වෙතින් දිස්වන අයුරු
|country = [[ඔස්ට්‍රියාව]]
|country1= [[ප්‍රංශය]]
|country2= [[ජර්මනිය]]
|country3= [[ඉතාලිය]]
|country4= [[ලිෂ්ටන්ස්ටයින්]]
|country5= [[මොනොකෝ]]
|country6= [[ස්ලොවේනියාව]]
|country7= [[ස්විට්සර්ලන්තය]]
|state_type=Region
|region=
|border=| border1=
 
}}
 
'''ඇල්ප්ස්''' ( {{බස-fr| ඇල්ප් }}; {{බස-de| ඇල්ප්න් }}; {{බස-it| අල්පි }}; {{බස-rm|Alps}}; {{බස-sl| අල්පෙ }}) යනු, සම්පූර්ණයෙන්ම [[යුරෝපය|යුරෝපයෙහි]] පිහිටි උසම සහ වඩාත් පුළුල් ලෙස විහිදුනු [[කඳුවැටිය |කඳුවැටි]] පද්ධතිය වන අතර, <ref>{{උපන්‍යාස විශ්වකෝෂය |title=ඇල්ප්ස් |encyclopedia=ද හචින්සන් අනබ්‍රිජ්ඩ් එන්සයික්ලොෆීඩියා විත් ඇට්ලස් ඇන්ඩ් වෙදර් ගයිඩ් |date=2014 |publisher=හෙලිකන් |place=ඇබිංටන්, එක්සත් රාජධානිය |url= http://search.credoreference.com/content/entry/heliconhe/alps/0 |subscription=yes }}</ref><ref group=note> [[කෝකසස් කඳු]] උසින් වැඩි සහ, [[යූරල්]] කඳු පංතිය දිගින් වැඩි වුවද, ඒ දෙකම භාගික වශයෙන් ආසියාවෙහි පිහිටයි.</ref> [[ඇල්පයින රටවල්]] අටක් එනම් (බටහිරෙහි සිට නැගෙනහිරට) [[ප්‍රංශය]], [[ස්විට්සර්ලන්තය]], [[ඉතාලිය]], [[මොනොකෝ]], [[ලිෂ්ටන්ස්ටයින්]], [[ඔස්ට්‍රියාව]], [[ජර්මනිය]], සහ [[ස්ලොවේනියාව]] ඔස්සේ දළ වශයෙන් 1,200 කිලෝමීටර (750 සැත) දුරක් විහිදෙයි.
"https://si.wikipedia.org/wiki/ඇල්ප්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි