"එළාර රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
No edit summary
39 පේළිය:
| place of burial =
}}
'''එළාර''' යනු, වර්තමාන [[දකුණු ඉන්දියාව|දකුණු ඉන්දියාවේ]], එකල [[චෝල රාජධානිය|චෝල රාජධානියේ]] [[චෝල|සොළී]] රජෙක් වූ අතර, වර්තමාන [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවේ]] කොටසක් <ref name="mahavamsa.org">http://mahavamsa.org/mahavamsa/original-version/21-five-kings/</ref> ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට <ref name="mahavamsa.org"/> [[අනුරාධපුරය]] පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.<ref>[http://lakdiva.org/mahavamsa/chap025.html මහාවංශය පරිච්ඡේදය XXV]</ref>
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/එළාර_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි