"දේශගුණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
32 පේළිය:
=== කෙපන් ===
 
කෝපේන් වර්ගීකරණය මාසික උෂ්ණත්වයේ සහ අවක්ෂේපනයේ මධ්‍යන්‍ය මත රඳා පවතී. වඩාත් බහුලව භාවිතා වන කෝපේන් වර්ගීකරණයේ A සිට EH දක්වා ලේබෙල් කර ඇති මූලික අකර වර්ග 5ක්6 පවතීපවති.
# A- ආර්ද්‍ර නිවර්තන
# B- වියලි
38 පේළිය:
# D- ආර්ද්‍ර අල්පෝෂ්ණ
# E- ධ්‍රැවීය
# H -උස්බිම් දෙශගුණය
 
මෙම මූලික ආකාර වර්ග තවත් ද්විතියික වර්ගීකරණ ලෙස බෙදා දැක්විය හැක. ඒවා වැසි වනාන්තර, මෝසම් සුළං, නිවර්තන තැනිතලා, තෙත් අර්ධ නිවර්තන, තෙත් මහද්වීපික, සාගර දේශගුණය, මධ්‍යධරණී දේශගුණය, ස්ටෙප් තණ බිම්, උප ආර්ක්ටික් දේශගුණය, තුන්ද්‍රා ප්‍රදේශ, ධ්‍රැවීය අයිස් පියන් සහ කාන්තාර ලෙස දැක්වේ.
 
"https://si.wikipedia.org/wiki/දේශගුණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි